(ටී.කේ.ජී.කපිල )
රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ ස්වර්ණාභරණ තොගයක් අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි .
කොළඹ වැල්ලම්පිටියේ ව්‍යාපාරිකයකු බව කියන සැකකරු සතුව ග්‍රෑම් 651ක් බරැති රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා ස්වරණාභරණ තිබී ඇත.
ඔහු රැගෙන ආ ගමන් මලු පරීක්ෂා කරමින් සිටියදී ඔහුගේ කලිසමේ සාක්කුව අසාමාන්‍ය ලෙස පිම්බී තිබීම පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන් එය පරීක්ෂා කර තිබේ,




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චේන් කෑලි 10 ක් අල්ලන්න රේගු නිලධාරීන් 12ක් ඇයි?
පින්තුරයේ සිටින සියලු දෙනාම ඉතා ගිජු ලෙස රත්තරන් දිහා බලාගෙන ඉන්නවා. නීතිය රකින එකනම් හොඳයි. එ්ත් බොහෝ රේගු නිලදාරීන් හැසිරෙන්නේ ඉතාමත් ඊර්ෂ්‍යා සහගතව අපි මොනවා හරි මහන්සියෙන් හම්බකරලා ගෙනෙනකොට. මෙය මම අත්දැකීමෙන් දන්නා දෙයක්.
දැන් මේවට මොකද කරන්නේ? ඒවත් ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ජනතාවට පෙන්වන්න ඕනෑ.