පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දකුණු හෝකන්දර මංගල මාවතේ නිවසේදී මියගිය ළහිරු ජගත් දිසානායකගේ (24) පශ්චාත් මරණ පරික්ෂණ 27 October 2016
වසර 3කට පසු කේතුමතියේ මාතෘ මරණයක් 2013 වසරෙන් පසු පානදුර කේතුමතී රෝහලේදී සිදුවු පළමු මාතෘ මරණය ගැන පරීක්ෂණයක් අරඹන බව ආයතන භාර වෛද්‍ය නිලධාරී ප්‍රියාන් සෙනෙවිරත්න ම 27 October 2016
මාධ්‍යයෙන් ගැහුවට කමක් නෑ : ජාතික ආරක්ෂාව දිවි හිමියෙන් රකිනවා ලබා දී ඇති මාධ්‍ය නිදහස වැරැදි විදියට පාවිච්චි කරමින් මට කොච්චර ගැහුවත් මා මේ රටේ ජාතික ආරක්ෂාවට හානියක් කරන්නට ඉඩ නොදෙන බව ජනාධි 27 October 2016
ආවා කල්ලිය සුලක්ෂන් පස්සෙන් ඇවිත් යාපනය සරසවි සිසුන් දෙදෙනාගෙන් වෙඩි වැදුණු සුලක්ෂන් සිසුවාට මීට මාස හතරකට පමණ පෙර කණ්ඩායමක් පහර දුන්නැයි ඔහු කළ පැමිණිල්ලක් ව 27 October 2016
තුට්ටු දෙකට ශ්‍රමය සූරාකන සූත්‍රයක් ඕමානයේ ඕමාන රජයේ ලියාපදිංචියකින් තොරව ඕමාන රියාල් 1500 (රුපියල් 577 211)කට වඩා අඩු මුදලක් වැය කරමින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු සහ අප්‍රිකා රටවල 27 October 2016
නොවැ. 1 සිට වැට් 4% කින් නගී : භාණ්ඩ 82 ක් නිදහස් නොවැම්බර් 1 වැනි දා සිට අගය එකතු කළ වැට් බද්ද ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය කියයි. පාර්ලිමේන්තුවේ දී එම පනත සම්මත වීමෙන් 27 October 2016
"එක්සත් ජාතික පක්ෂය දිවි හිමියෙන් රකිනවා“ එක්සත් ජාතික පක්ෂය දිවිහිමියෙන් රැකගත යුතු බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල පවසයි. “ජනපති හා අගමැති එක්ව පිහිට වූ නිර්පා 27 October 2016
මගදී කෑලී අහුලතියි බස් දහයකට ගහලා පිටකොටුව මහනුවර පාරේ දුරගමන් යන පෞද්ගලික බස් අතරමගදී මගීන් නංවාගනිතියි බස් 10කට පමණ පහර දී ඇතැයි පෞද්ගලික බස් රියදුරෝ කියති.පහරද 27 October 2016
'මා නොවන මම' නිවේදකයා මාරුවෙලා ‘මා නොවන මම’ රස දෙන හදක රසකාමීත්වය සමග මෙවර ගාමින්ද ප්‍රියවිරාජ් (පොඩි මල්ලී) සමග මේ සිකුරාදා රාත්‍රී 10.30 ට TV දෙරණෙන් දැකබලා ගැනී 27 October 2016
තාත්තෙක් යනු අපිව මේ තත්ත්වෙන් තියන්න තාත්තා කෙනෙක් කොච්චර කට්ටක් කනවද සහ කන්න ඇද්ද කියන දේ තේරෙන්න ගොඩක් අයට තමුනුත් තාත්තලා අම්මලා වෙනකං ඉන් 27 October 2016
සල්මාන්ගේ චිත්‍රපට තුනක් බොලිවුඩයේ අංක එකේ නළුවා බවට වර්තමානයේ පත්ව සිටින සල්මාන් ඛාන් රංගනයෙන් දායක වන චිත්‍රපට තුනක් එළැඹෙන 2017 වසරේදී තිරගත කිරීමට කට 27 October 2016
ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් මහනුවර ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් බෝසී හච්සන් අද(27) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා විශ්ව වි 27 October 2016
ඉවුරු කඩා වැලි ගොඩ දැම්ම පිරිසට බර දඩ කොටදෙනියාව මාඔය ආසන්නය පිහිටි ඉඩමකින් බලපත් කොන්දේසි උල්ලංඝණය කරමින් පස් කැපු හයක් ද ට්‍රැක්ටර් තුනකින් පස් ප්‍රවාහ 27 October 2016
බෑග් හොරු බාරවෙති බණ්ඩාරගම බෑග් කඩයකින් බෑග් හොරකම් කළැයි කියන අයිආර්සී කතක ඇතුළු තිදෙනෙක් අද (27) පොලිසියට බාර වූහ. ඔවුන් බෑග් හොරකම් කරන ආකාරය බෑග 27 October 2016
දඹුලු ලූනු ගොවියෝ දෙලොවක් අතර දේශීය ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 80ක පමණ මිලක් දෙන්නැයි ලූනු ගොවීහු ඉල්ලති. මේ දිනවල සාධාරණ මිලක් නොමැතිකම හා ලූනු අලෙවි නොවී 27 October 2016
දිමන්ක ආබාධිත රණවිරුවන් වෙනුවෙන් දිමන්ක වෙල්ලාලගේ කියන්නේ අද බොහෝ දෙනා ආදරය කරන කලාකරුවෙක්. ඔහුගේ නවතම ගීතයක් වන ‘අවසන් පෙම මගේ’ කියන ගීතයේ රිගින්ටෝන්වලින් 27 October 2016
තහනම් යතුරුපැදියි සයිකල් ශූරයයි සැකපිට ශ්‍රී ලංකාවේ ධාවනයට අවසර නොදෙන සීසී ධාරිතාවයෙන් වැඩි යතුරුපැදි කොටස් ඉතාලියෙන් ගෙන්වා එකලස් කළැයි කියන යතුරුපැදි ධාවන ශූරයෙක් එ 27 October 2016
පැය හතරකට පසු වහළින් බහී කොළඹ ඇස්වාට්ටුව පෙදෙසේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවකයකු එහි ගොඩනැගිල්ලේ වහළට නැගී විරෝධතාවයක් ආරම්භ කළේය. ස්ථාන මාරුවීම් ලැබූ සිය 27 October 2016
මාඳු ගඟ පිටාර ගලයි : පවුල් 20 ක් අවතැන් දින තුනක් පුරා පවතින වර්ෂාව නිසා බලපිටිය මාඳු ගඟ පිටාර ගැලීමෙන් ඕවිලාන, බලපිටිය, පාතමුල්ල යන ප්‍රදේශ ජලයෙන් යට වී ඇත. 27 October 2016
ඒ කතාවත් පුස්සක්ලු පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්ට ආරක්ෂක හමුදාව විසින් විස එන්නත් ශරීරගත කර තිබේදැයි සෙවීම සදහා සිදුකළ වෛද්‍ය පරීක්ෂණය සදහා 27 October 2016
ඌව සභාවට නව විපක්ෂ සංවිධායකවරයෙක් ඌව පළාත් සභාවේ විපක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජයසිංහ බණ්ඩාර මහතා අද (27) තේරී පත්විය. පළාත් සභා මාසික රැස 27 October 2016
තව 40ක් යළි ගෙදර එති තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කඳවුරුවල සිටි තවත් ශ්‍රී ලාංකික සරණාගත පවුල් 13ක 40 දෙනෙක් (27) යළි දිවයිනට පැමිණී බව නැවත පදිංචි කිර 27 October 2016
නියපොත්තෙන් කළ හැකි දේට පොරොව එපා යාපනය ඇතුළු උතුරු පළාතේ මේ දිනවල සිදුවන සුළු සුළු ප්‍රචණ්ඩකාරී ක්‍රියා යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදීමට රජය හා ජනතාව දැඩි අව 27 October 2016
චේ දිනයේදී ලෝක සාමය වෙනුවෙන් පසුගියදා ලෝක චේ දිනය ලංකාවේදී සැමරුණු අතර ඒ වෙනුවෙන් පැවැත්වුණු උත්සවයේදී පොප් රජු මයිකල් ජැක්සන්ගේ හීල් ද වර්ල්ඩ් ගීතය ගායනා කරන 27 October 2016
සමිට්පුර 11 දෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි මට්ටක්කුළිය සමිට්පුර සිදු වු සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 11 27 October 2016
කරන්ගේ චිත්‍රපටය එදිනටම සිවුවසරකට පසුව කරන් ජෝහර් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටය තිරගත කිරීමට සැලසුම් කළ දිනයටම එය 27 October 2016
උතුරේ සහයට ඇවිත් තමිල්නාඩු 200ක් කූඩුවේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු මියයාමේ සිද්ධිය මුල්කරගනිමින් චෙන්නායිහි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වටකරමින් කලහකාර 27 October 2016
ජොන්ස්ටන්ගේ නඩුවත් කල් යයි 2010 සිට 2014 දක්වා කාල සීමාවේ දී සතොස ආයතනයේ මුදල් වංචා කළැයි චෝදනාව මත හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු , සතොස හිටපු සභාපත 27 October 2016
ඇවන්ගාඩ් සැකකරුවකුට රට යන්න අවසර ඇවන්ගාඩ් නඩුවට සම්බන්ධ සැකකරුවකු වන අද්මිරාල් ජයනාත් කොළඹගේට රට යාම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (27) අ 27 October 2016
‘මන්ත්‍රීවරියන්ට ඉන්න දෙන්නේ නැතිලු‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට සිදුවන ලිංගික හිංසන ප්රජාතන්ත්රවාදයේ පදනම් දෙදරවන ගෝලීය ප්‍රශ්නයක් වී ඇතැයි අන්තර් පාර්ලිම 27 October 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025