(නිමන්ති රණසිංහ)
නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රහස් පොලිසියට නියෝග කළාය.
කොටහේන ප්‍රදේශයේ දී ළමයින් 11 දෙනකු අතුරුදන් කළැයි කියන සිද්ධියට සම්බන්ධයෙන් තවත් සැකකරුවකු වන ඔහු මෙතෙක් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී දසනායක ඇතුළු 7 දෙනකු දැනටත් රිමාන්ඩ් භාරයේ රඳවනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ රණවිරුවෙක්. නිදොස්කොට නිදහස් කරන්න.
නුසුදුසු අය රට පාලනය කරනකොට එහෙම තමා...
ළමයින් පැහැරගෙන කප්පම් ලබාගෙන මරා දමලා තියෙනවා නම් - මොන රණවිරු කමක් තිබුණත් කොපමණ පදක්කම් තිබුනත් ඔවුන් මිනිමරුවන්ම වේ. ගරුතර ස්වාමින්වහන්ස මේ සරල කරුණ තේරුම් ගෙන මාධ්‍ය සංදර්ශන වලින් වැළකී සිටින්න. රටේ නීතියට ඉඩදෙන්න ඔවුන් නිදොස් නම් එය තහවුරු වේවි.....
චන්දන මහත්තයා බය නැතුව උසාවි එන්න. පැයෙන් ඇප දෙනවා. මොකද පැයෙන් ඇප ගන්න පුළුවන් තරම් ලොකු වැරද්දක් තමා ඔබ තුමා කරලා තියෙන්නේ. නැතුව රිමාන්ඩ් වෙන සුළු වැරද්දක් නෙවෙයි. එහෙම උසාවි තමයි දැන් තියෙන්නේ.