(ඉන්දිකා රාමනායක)
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
තුවාල ලැබූවන් අතර භික්ෂුන් වහන්සේලා දෙදෙනකු සහ මාධ්‍යවේදියකු ද සිටින බවත් හිමිනමක සහ සිසුවකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එම ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ව මුලින්ම අරින්න ඕනා මුල්ලේරියා රෝහලට. තාරුණ්‍යය වත් විඳින්න නොදන්නා උන්මන්තක ගොබ්බයො...
මේ ප්රශ්නය විසදන්නේ කවදාද?
ප්‍රධාන සංවිධායකයෝ එක්කෙනෙක්වත් නැහැ නේද ? අනේ ඇත්තටම මේ අය වගේ කඩේ යන කට්ටියක්.
අපි දන්නා තරමින් අම්බරුවන්ව ඒ රෝහල පැත්තෙවත් වද්ද ගන්නේ නැහැ. අනික ඒ රෝහලට එන රෝගීන් යම් දිනෙක සුව වෙනවා. ඔවුන් මතු දිනෙක සමාජ ගත කල හැකි සාමාන්‍ය පුද්ගලයින්. එත් මේ තප්පුලන අම්බරුවෝ කුඹුරක හීයක් හාන්නවත් සුදුසු නැහැ. රැළම එකට එකතුකරලා කුඹුරකට බැස්සුවා නම්, අඩුතරමේ පොහොර ටිකවත් කුඹුරට ලැබෙයි. කොච්චර වියදම් කරලා ඉගැන්නුවත් අන්තිමේ මේ රටට හිමි වෙන්නේ මොවුන්ගේ පොහොර ටිකම පමණයි...
ඔය පස්සෙන් පන්නගෙන හපාකන්න එන අයට අර ලෙඩේට බෙහෙත් විදලත් නැතිව ඇති...... ඒකනේ මේ වියරු වැටිලා බුරාගෙන හපාකන්න පන්නන්නේ. මේ කට්ටියට නම් පශු වෛද්‍යවරයෙක්ට කිට්ටු වෙන එකක් නැහැ. එට්කා හරහා ඉන්දියන් දොස්තරලා ගොඩ බැස්සනම්, ඔය කට්ටියගේ ලෙඩේ ඉබේටම සුව වෙයි.
මුන්ට ගහල මදිi ,එකෙක් දෙන්නෙක් මරන්න ඕන
ඔය වෙන මොකවත් නෙවෙයි ඉරිසියාවයි කුහකකමයි. සයිටම් ළමයි දක්ෂයෝ වෙලා ඉස්සරහට එනවට ඉරිසියයි. අපේ කට්ටියගේ හැටිනේ කොහොමත්. එකනේ තම කිසිම දියුණුවක් රටේ නැත්තේ. ඔය ලෙඩ වලට බෙහෙත් නැහැ. රුසියාවට වැඩිය ලොකුලු ඉරිසියාව.
වැස්සකටවත් ඉස්කෝලේ නොගිය අය දන්නේ කොහොමද වෛද්‍ය උපාධීයේ අගේ. පුෂ්පේ වගේ අය යවන්න ඕනේ මුල්ලේරියා නොවෙයි. ඉතියෝපියාවට