(ටී.කේ.ජී.කපිල )

වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ බැංකොක් බලා රැගෙන යෑමට තැත් කළ 57 හැවිරිදි කුවේට් ජාතිකයෙකු අද (11) කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් , රේගු අත් අඩංගුවට භාර දී ඇතැයි රේගු මාධ්යත ප්රවකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

වල්ලපට්ටා තොගයේ බර කිලෝ ග්රෑ ම් 4 යි ග්රෑරම් 500 ක් වූ අතර , ඒවායේ වටිනාකම රුපියල් 154,000 ක් බව රේගුව පවසයි. වල්ලපට්ටා තොගය රාජසන්තක කර කුවේට් ජාතිකයාට අවවාද කර නිදහස් කළේය.