රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අ 27 October 2016
‘චෝදනා හරි නැතිලු‘ : වෙල්ගම උසාවියට කියයි හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ව්‍යවස්ථාවට පටහැනිව උප සභාපතිවරයකු පත් කරමින් රුපියල් ලක්ෂ 32 27 October 2016
අරිප්පුවෙන් කිලෝ දෙකක හෙරොයින් අල්ලයි හොරොයින් කිලෝ දෙකකa සමඟ ඉන්දීය ධීවරයින් තිදෙනක් මන්නාරම අරිප්පු මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. ඉන 27 October 2016
බම්බලපිටියේ ගින්නක් බම්බලපිටියේ ගොඩනැගිල්ලක සිව්වැනි මහලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 27 October 2016
හිටපු ජේඑම්ඕගේ නඩුව කල් යයි රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා&nb 27 October 2016
එක්නැලිගොඩ නඩුවේ දෙන්නාට හෝමාගමින් ඇප ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කළැයි සැකපිට අවිස්සාවේල්ල අධිකරණයෙන් ඇප ලබාදීමට නියෝග කැරුණු එම නඩුවේ පළවැනි හා තෙවැනි සැකකරුවන 27 October 2016
‘කැප්පෙටිපොළ තවමත් රාජද්‍රෝහියෙක්‘ මෙරට නිදහස් සටනට උරදුන් වීර කැප්පෙටිපොළ දිසාවේගේ නම තවමත් රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇ 27 October 2016
කලාව සහ සමාජය යා කරන නිශ්චිත යාන්ත්‍රණයක් තවමත් නැහැ මනෝරත්නයන්ගේ නාට්‍ය කලාව පිළිබඳ පසු විපරමක් කරමින් පැවැති සුහද සංවාදයක් පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණ. ශ්‍ර 27 October 2016
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී උභය මැදවල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් උභය මැදවල මහතා පත් කරනු ලැබීය. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් චන්න 27 October 2016
පොලිස් පොතෙන් අම්බලන්ගොඩ වතුගෙදරදී බෝර දොලහා තුවක්කුවක් සමග ත්‍රිරෝද රථ රියදුරෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බලපත්‍ර කොන්දේ 27 October 2016
නිවේදිකාවක් වීමට සිහින මවන ගුරුවරිය විශ්වවිද්‍යාල සිසුවියක් වන සරෝජා වසන්ති විනෝදාංශයක් ලෙස නිරූපණ කටුයුතු සඳහා යොමුවූ තිබේ. නිවේදිකාවක් වීමේ සිහිනයද ඇය සතු වන 27 October 2016
කෙල්ලෙක් අල්ල ගන්න හැටි බීච් එකේ එක්සසයිස් කරන විදිය පෙන්නලා කෙල්ලෙක්ව සෙට් කරගන්නෙ කොහොමද කියලා පිටරට කට්ටියක් හදපු වීඩියෝවක් මේ. ඒක හරිම ලේසියි. හාස්‍ය 27 October 2016
'ඩියර් සින්ද ගී' ප්රචාරක පටය නොවැම්බර් 22 වැනිදා තිරගතවීමට නියමිත "ඩියර් සින්දගී" චිත්‍රපටයේ පළමු ප්රචාරක පටය පසුගියදා නිකුත් කරනු ලැබීය. මේ වන විට බොහෝ පි 27 October 2016
මට රඟපාන්න චිත්‍රපටයක් ලැබුණා නිරූපණයට එක්ව කෙටි කාලයකදීම රංගනයටද අත්පොත් තබන්නට හැකිවු රුචිකා හර්ෂණි සමගින් මෙවර "සාරවිට" තරු කතා ආරම්භ කරන්නට අපි බලාප 27 October 2016
"මාධ්‍යවේදීන්ට ගෙවල් හදන්න වෙන ඉඩමක් හොයනවා" ජනමාධ්‍යවේදීන් සඳහා දියගම ඉදිකිරීමට නියමිතව තිබූ නිවාස ව්‍යාපෘතිය අසාර්ථක වූ බවත් එම ව්‍යාපෘතිය වෙනත් තැනක ආරම්භ කිරීමට ඉඩමක් 26 October 2016
යාපනයේ තරුණ පිරිසකට පහරදීලා යාපනය කරෙයිනගර්හි අනායිකොට්ටායි හි දී හඳුනානොගත් පිරිමි කණ්ඩායමක් යතුරුපැදි කිහිපයකින් පැමිණ සමාජ ශාලාවල සිටි තරුණ පිරිසකට පහර 26 October 2016
වැට් පනත වැඩි ඡන්ද 66කින් සම්මතයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැට් පනත වැඩි ඡන්ද දෙවැනි වර කියවීමේ විවාදයේ දී වැඩි ඡන්ද 66කින් සම්මත විය. වැට් පනතට පක්ෂව ඡන්ද 112ක් 26 October 2016
“කැළණි ගඟේ වතුර බොන්න බැහැ“ කර්මාන්ත ශාලා වලින් හා නිවාස වලින් දමන අපද්‍රව්‍ය නිසා කැළණි ගඟේ වතුර බීමට පවා නොහැකි මට්ටමකට පත්ව ඇතැයි බස්නාහිර පළාත් මහ ඇමති ඉ 26 October 2016
යුද බිම විරුවන්ට ජනපති පදක්කම් පිරිනමයි 2009 වන්නි මෙහෙයුමේ දස්කම් දැක්වූ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් 8211 දෙනකුට වීර පදක්කම් පැළඳවීමට නියමිත බව හමුදාව කියයි. මේ පිරිසෙන් 796 26 October 2016
ගිනස් පොතට ගිය තායිලන්තයේ 'සියම් තිරමීට්' සංස්කෘතික සංදර්ශනය තායිලන්තයේ බැංකොක් නුවර රංගශාලාවක පැවැත්වෙන "සියම් තිරමීට්" නම්සංස්කෘතික සංදර්ශනය හැඳින්වෙන්නේ විනාඩි 90 ක කාලයකදී ලොව පැව 26 October 2016
අන්තරේට තව පොටක් පෑදෙයි හෝමාගම-පිටිපන විවෘත කෙරුණු ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලණ්ඩලයේ 26 October 2016
ස්විට්සර්ලන්ත තානාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි ශ්‍රි ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වෝල්කර් නෙඩෙර්කොර්න් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගු 26 October 2016
'දිල්වාලේ දුල්හානියා ලේ ජායින්ගේ' තවමත් ඉන්දියාවේ බොහෝ දුෂ්කර ප්‍රදේශයන් වල තිරගත වන "දිල්වාලේ දුල්හානියා ලේ ජායින්ගේ" චිත්‍රපටය පසුගිය සති අන්තයට තිරගත ව 26 October 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ කැළණිය - වනවාසල දුම්රිය මාර්ගයේ දී දුම්රිය එන්ජිමක ගැටී කාන්තාවක් (38) මිය ගිය බව පොලිසිය කියයි. ඇල්පිටිය සහකාර පොලිස් අධික 26 October 2016
දේවාලෙකින් ටී 56 ක් : කපුවායි බෑණායි සැකපිට මට්ටක්කුලිය ස මිත්පුරයේ දී සිව් දෙනෙකු වෙඩි තබා මරා තවත් තිදෙනකුට තුවාල කළැයි කියන 11 දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව කඩවත දේවාල 26 October 2016
හරිත සරසවි නගරයේදී පැරැණි මිතුරෝ හමුවෙති ‘අපි ජාතියක් ලෙස කනගාටුවෙන්න ඕනෑ. අපි ලෝකයේ දැනුම වෙළෙඳපොළ ජයගන්න ඕනෑ. දැනුම බුද්ධිය වර්ධනය වූ පිරිසක් ජාත්‍යන්තර වෙළෙඳප 26 October 2016
බෙංගාල බොක්කේ ‘කයන්ට්‘ ලංකාවට නොපනියි බෙංගාල බොක්කේ පීඩන අවපාතය ‘කයන්ට්‘ නම් සුළිකුණාටුව දක්වා වර්ධනය වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.ශ්‍රී ලංකාවට 26 October 2016
නිදහස් දා තොරතුරු පනත නිදහස් තොරතුරු දැන ගැනීමේ පනත පෙබරවාරි හතර වැනි දා සිට බලාත්මක බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා කියයි. තොරතුරු ලබා දීම සඳ 26 October 2016
සාගල නැගිට යයි උතුරේ යතුරු පැදිවලින් සැරි සරන කල්ලිය හමුදා බුද්ධි අංශ බවට ජනතාව එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පවැති කැබිනට් තී 26 October 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025