(මනෝප්රිය ගුණසේකර)
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් සහ ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට හෙට (10) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.
බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් හෙළි වී ඇති තොරුතුරු දැනගැනීමට මෙලෙස ඔවුන් කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට හොරා කියල ජනතාව රවට්ටලා බලයට ආපු මුන් පට්ටම හොරු බව දැන් ඇස් පනා පිටම ඔප්පු වෙමින් තියන්නේ. හැබැයි රාජපක්ෂලා හොරු කියල කරපු චෝදනා ඔක්කොම බොරු බවයි ඔප්පු වෙන්නේ. මුන්ට මෙහෙම වෙලා මදි.
මං මේ බලාගෙන ඉන්නේ යුක්තියේ කන්‍යාවිය නිසි තැනට එල්ල නොකර බයේ බයේ එහාට මෙහාට කඩුව වනන හැටි. එහෙම වනනකොට සමහර කටු පඳුරු කැපිල යන බවක් නොපෙනෙනවම නොවෙයි. අර රජ කතාවල කුමාරයා නිධානෙ ගන්න යනවා වගේ වටේ තියෙන කටු පඳුරු ආදිය කප කපා ටික ටික නිධානෙ ලඟට ලංවෙනවාද මන්ද. එත් මට නම් සැකයි යුක්තියේ කන්‍යාවියට නිධානෙ ළඟටම ගිහින් කඩුව ඔසවන්න තරම් හයියක් තියෙනවද කියල.