(ඉන්දිකා රාමනායක,නිමන්ති රණසිංහ)
ගල්කිස්සේ දී රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස අසල කළහකාරී ලෙස හැසිරුණැයි රිමාන්ඩ් කර සිටින අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 දෙනකු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අක්මීමන දයාරතන හිමි ඔක්තෝබර් 10 වැනි දා රිමාන්ඩ් කළේය.
අනෙක් පුද්ගලයන් හත් දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඔක්තෝබර් 16 දක්වා රිමාන්ඩ් කිරිමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (9) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාමින් වහන්සේලා හිරේ දමන කොන්ද පණ නැති අය රට පාලනය කරනවනේ...
එතකොට අපිතමයි සරණාගතයෝ
හොරාගේ අම්මගෙන් පෙන අහලා වගේ වැඩක් වෙලා තියෙන්නේ.. නිවට සිංහල නායකයින් ඉන්නකල් අපි ඉවරයි.