පක්ෂ ලකුණ මහින්දයි : බැසිල්ගෙන් අලුත් ගහට වතුර මහින්ද රාජපක්ෂ මහතා අප පක්ෂයේ සලකුණ බවත් මේ පක්ෂය ජනතාව තුළින් හැදෙන අතර එය අලුතින් සෑදිය යුතු නැති බවත් හැදෙන ගසට තමන් ජලය ටිකක් ද 25 October 2016
එක නාට්‍යයක් රඟපාපු ගමන් හිතන්නේ හැමදේම දන්නවා කියලා නිළියෙක් හෝ නළුවෙක් වෙන එක හරි ලේසියි. හැබැයි රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් වෙන එක අමාරුයි දුලීකා එක නාට්‍යයක් රඟප 25 October 2016
ආමි ජයන්ත රිමාන්ඩ් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කළැයි සැකපිට ආමි ජයන්ත හෙවත් සුමිත් ක්‍රිශාන්ත ජයසිංහ නොවැම්බර් 2 දක්වා රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ ප්&zwj 25 October 2016
වාහනවල හැංඟි හොරා යන්න බැරිවෙයි අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමක් අද (25) සිට ක්‍රියාත්මක කරන ලෙස රථ වාහන මූලස්ථානයේ 25 October 2016
‘වැට් පනත මහ නීතියට එකඟයි‘ අගය එකතු කිරීමේ වැට් බදු සංශෝධිත කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය 25 October 2016
බේත් ගන්න චෙන්නායි යන්න ෆවුසිට අවසර ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාහනයක් 2011 සිට 2014 දක්වා අවභාවිත කරමින් රජයට රුපියල් එක් කෝටි 70 ලක්ෂයක් පාඩු කළැයි නොතීසි ලැබ සිටින 25 October 2016
අ‘පුර දැරියගේ හදිසි මරණය ගැන සොයයි බත් කෑමෙන් පසු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු අවුරුද්දක් වයසැති දරුවකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය 25 October 2016
ලාංකික භික්ෂූන්ට භාරතයෙන් වීසා සහනයක්? ඉන්දියාවට වැඩම කරන ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාට වීසා නීතිය ලිහිල් කිරීමේ යෝජනාවක් ගැන ඉන්දියා රජය සලකා බලයි. රනිල් වික්‍ර 25 October 2016
පොලිස් පොතෙන් අයිතිකරුවකු නැති බව කියන වෑන් රියක් බුත්තල ගම්උදා කඳවුර ඉදිරිපිට පාරේ ඇතැයි පොලිසිය කියයි. පෙර දින රාත්‍රියේ සිට එහි නවතා ඇති ම 25 October 2016
විනෝදයට තමයි අපි මුලින්ම මේක කළේ - ජනයි ප්‍රියයි සමාජ වෙබ් අඩවි අද ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයක් වී හමාරයි. මෙවැනි ප්‍රධාන සමාජ මාධ්‍යයක් ඉදිරිපිට බොහෝදෙනාගේ ආදරය සහ ගෞරවය ද 25 October 2016
අජිත්ගේ චිත්‍රපටයකට විවේක් මේ වන විට දමිළ චිත්‍රපට නිෂ්පාදකයෙකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ජනප්‍රිය කොලිවුඩ් සිනමා නළු අජිත් කුමාර්ගේ මීළඟ දමිළ 25 October 2016
මෙන්න ගෑනු මේ ළඳුන්ගේ හැකියාවන් බලන්නට ඔබ මෙම කෙටි සටහන කියවා පැමිණිය යුතු නැහැ. මේ ඔවුන්ගේ හැකියාවන් සියල්ල විග්රහ වෙන වීඩියෝවක්. පෘෂ්ඨිමත 25 October 2016
කිරුළපන දැරිය ඝාතකයාට මරණ දඬුවම කිරුළපන සිද්ධාර්ථ මාවතේ දී 2012 වසරේ ජූනි 30 වැනිදා සය හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනය කර මරා දැමූ රවීන්ද්‍රන් කුලේන්ද්‍රන් හෙවත් බ 25 October 2016
‘වැට් බද්ද එපා‘ : විපක්ෂය කාලි කෝවිලේ පොල් ගහයි අගය එකතු කිරීමේ වැට් බද්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වන ලෙස කාලි දෙවඟනගෙන් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය අද (25) මෝදර කාලි කෝවිලේ ද 25 October 2016
පරිපාලන විශිෂ්ටයෙක් සමුගනී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශිෂ්ටතම නිලධරයකු වූ ජයම්පති හෙට්ටිආරච්චි (69) අභාවප්‍රාප්ත විය. වසර 33ක සේවයකට හිමිකම් කියන ඔහු අනු 25 October 2016
යශෝධ රංගේබණ්ඩාර අද උසාවියට ආණමඩුවේ ගාමිණී වන්නිනායක (42) වෙළඳ සේවකයකු රිය අනතුරකින් මරණයට පත්වීමෙන් පසුව පළාගිය බව කියන යශෝධ රංගේ බණ්ඩාර හා තවත් තිදෙනකු පළුගස 25 October 2016
වියට්නාමයෙන් ප්‍රදර්ශනය කරවන අපේ සේයාරූ ඔහු පෙනුමින් තරුණයෙකු වුවද අතිශය පරිණත සහ සම්මානිත ඡායාරූප ශිල්පියෙකි. ඔහු අප හා කතාබහකට එක්වන්නේ ඔහු වෙනුවෙන් වියට්නාමයෙන් ස 25 October 2016
කාන්තා හිංසනය පිටුදකින්න සංගා - මහේල එක්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙරට කාන්තා හිංසනය තුරන් කිරීමේ ප්‍රවර්ධනය 25 October 2016
චිලීට ඇප පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ගායක චිලී තිලංක රුපියල් 10000ක මුදල් ඇ 25 October 2016
පළමු චිත්‍රපටය අසාර්ථකයි අනිල් කපූර්ගේ පුත්, සෝනම් කපූර්ගේ බාල සොහොයුරා වූ හර්ෂ්වින්දන් කපූර් රඟපෑ ‘Mirzya’ චිත්‍රපටය අසාර්ථක වුණා. හර්ෂ්වින්දන් රඟපෑ ප 25 October 2016
ලෝක රග්බි පිටියේ වේගවත්ම කාන්තාව එලියා ග්‍රීන් කියන්නෙ දැනට ලෝක රග්බි ක්‍රීඩාවේ වේගවත්ම කාන්තා ක්‍රීඩිකාවයි. ඇයට තවමත් වයස විසිතුනයි. ඇය ඔස්ට්‍රේලියාව වෙනුවෙන 25 October 2016
නොදත් දේසෙක අරුමවන්ති අද සිට සිරස ටීවී තුළින් රන්ජන් ප්‍රසන්නගේ අධ්‍යක්ෂණයෙන් සුසිල නිෂ්පාදනයක් ලෙසින් නිර්මාණය කෙරෙන "නොදත් දේසෙක අරුමවන්ති" අද (24දා) සෑම සතියේ දිනක 25 October 2016
සචිත්ර සේනානායක බිරිදට දුන් සප්‍රයිස් පාර්ටිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩකයෙක් වන සචිත්ර සේනානායකගේ බිරිඳ ඉරේෂා සේනානයකගේ උපන්දින වෙනුවෙන් රාජගිරිය 25 October 2016
කොළඹ පාරවල් යටවෙලා පෙර දින සිට ඇද හැලුණු වර්ෂාව නිසා අද උදෑසන වන විටත් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබිණි. 25 October 2016
උතුරේ හර්තාල් : සිසු මරණවලට විරෝධය දක්වයි යාපනයේ විශ්ව විද්‍යාල සිසු ඝාතනයට විරෝධය පළ කරමින් උතුරේ අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙයි. කඩ වසා, පාසල් වසා සිදු කරන 25 October 2016
'විවාහක විශ්ව රූ රැජින' තරගයට ඉදිරිපත් වෙනවා මීට වසර කිහිපයක පෙර නිරූපණ ක්ෂේත්රයට පිවිසි නිලුක්ෂි මහේෂිකා සමගින් අද "සාරවිට" තරු කතාබහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. 25 October 2016
‘‘මතින් අනාගත පරපුර බේරාගැනීම අපේ වගකීමක්‘‘ බෞද්ධ සමාජය තුළත්, අනෙකුත් ආගමික සමාජ තුළත් අපි සෑම දෙනකුටම මත්ද්‍රව්‍ය උවදුරු ඇතුළු සමාජ උවදුරුවලින් අනාගත පරපුර වන දරුවන් හා ස 24 October 2016
‘‘එජාපයෙන් හරි හරියට කෙනෙහිලි‘‘ කොතරම් කැපවීම් කළත් එක්සත් ජාතික පක්ෂය තුළ තමාට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කිය 24 October 2016
සීඑස්එන් බලපත්‍රය අහෝසියි යෝෂිත රාජපක්ෂගේ සීඑස්එන් නාලිකාවේ බලප්‍රතය වහාම කියාත්මක වන පරිදි අවලංගු කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි. 2011.03.03 වැනිදා සී එස 24 October 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025