(තරිඳු ජයවර්ධන / ඉන්දිකා රාමනායක)
රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ නිවසක තිබී විදේශ මත්පැන් බෝතල් 7500කට ආසන්න ප්‍රමාණයක් අද(4) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම විස්කි බෝතල් තොගය ලොරියක් මගින් වැලිකඩ පොලිසියට රැගෙන ගොස් ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටි 4ක් පමණ වෙතියි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝතල් වලට වතුර පුරවලා පොලිසියේ අය නාන්නම පාටියක් දමාවි.
පරීක්ෂා කරන්නේ බීලා වෙන්න ඇති. රෝමන් කාරයෝ කරා වගේ