ජයන්ත සමරවීරට ඇප : සරත් වීරවංශ යළි රිමාන්ඩ් මහින්ද රාජපක්ෂ රජය සමයේ දී ජනපති කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් ලක්ෂ 50ක පාඩුවක් කළැයි රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී ජ 24 October 2016
අයිස්ක්‍රීම් හබේ කඩුවෙල උසාවියටත් යයි කඩුවෙල බණක් අවසානයේ පැවති රාත්‍රී භෝජන සංග්රහයක දී අයිස්ක්‍රිම් අතේ ගෑ වුණු බව කියමින් දරුවකුට පහර දුන්නැයි කියන කඩුවෙල හ 24 October 2016
කිම් මංකොල්ලයට විශේෂ පොලිස් පරීක්ෂණ පසුගිය දින කිහිපයක සිට වෙබ් අඩවිවල පළ වූ සරාගී නිරූපිකා කිම්කාර්ඩිෂන්ගේ මංකොල්ලය පිළිබඳව සෙවීමට ප්‍රංශ පොලීසිය විශේෂ පොලිස් 24 October 2016
යාපන සරසවි සිසුහු ඒ9 මහපාරේ යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ විරෝධතාවයේ නිරත විශ්ව විද්‍යාල සිසුහු මින් මද වේලාවකට පෙර යාපනය මහ දිසාපති එල් වේදනායගම් මහතාට කොන්දේ 24 October 2016
මගෙ කන නොකා CD එකක් කරන්නකො ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් නිවාඩුවට ගෙදර ඉන්න දවස්වල පරණ සින්දු කිය කියා මොනවා හරි වැඩක් පලක් කරන්න පුරුදුවෙලා ඉන්නවා. 24 October 2016
කර්කශ කොළඹ නගරය මධ්‍යයේ පිහිටි තෙත්බිම 'බැද්දගාන' අතිශය නාගරීකරණය වූ කොළඹ නගරය තුළ වෙසෙන්නන්ට විවේකී සතිඅන්තයක මිතුරන් සමග හෝ පවුලේ අය සමග විනෝදයෙන් සුන්දර පරිසරයක මිහිර 24 October 2016
මේ චීනෙ හමුදාවෙ වැඩක් මේ චීනෙ හමුදාවෙ වැඩක්. මේ දිහා බලං ඉන්න මිනිස්සුන්ට කණ්ඩායමක් විදියට කොතරම් පුහුණුවක් තියෙනවද කියන දේ ඔබට හොඳින් වැටහේවි. ඔවුන් මව 24 October 2016
මනාලයයි මනාලියයි වුණු ආච්චියි සීයයි අපි විවාහ වුණේ 1986-ඔක්තෝබර් 25 වැනිදා. ඒ කියන්නේ මීට අවුරුදු 30කට පෙරදීයි. අවුරුදු තිහක් ගෙවිලා ගියා. ඒ වෙද්දි අපි දෙන්නා ආච්චි - සීයා 24 October 2016
ගායිකා ජැනට් ජැක්සන් ගැබ් අරන් 50 වැනි වියේ පසුවන ගායිකා ජැනට් ජැක්සන් ගැබ් ගත් බව පැවසෙයි. ඒ බව ඇය විසින් විදෙස් මාධ්‍යට පවසා ඇතැයි විදෙස් වෙබ් අඩවි සඳහන් කර සි 24 October 2016
‘සැමටම එකම නීතිය ක්‍රියාත්මක විය යුතුයි‘ ‘මේ රටේ සෑම කෙනකුටම එකම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. තමන් ඇමැති කෙනෙක් වුනත් සාමාන්‍ය පුරවැසියෙකු වුනත් තමන් වරදක් කරලා තියෙන 23 October 2016
යාපනේ දෙන්නෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ඖෂධ යැවීමේ නිරත වූ බව කියන ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ඇතුළු තිදෙනකු තමිල්නාඩුවේදී ඉන්දීය පොලීස 23 October 2016
‘චුන්නාකම් කොල්ලය බේරන්න ගිය පොලිසියට ගහලා‘ යාපනයේ චුන්නාකම්හිදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු පහර කෑමට ලක්වූයේ කඩයකින් කප්පම් ගැනීමේ සිදුවීමක් පාලනය කිරීමට ගිය අතරත 23 October 2016
මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් හතරක් මරුට මට්ටක්කුලිය සමිට්පුර සිදුවූ වෙඩි තැබීමකින් සිව්දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. තුවාල ලැබූ පිරිස කොළ 23 October 2016
‘ලංකාව ඉදිරියටම යනවා‘ ශ්‍රී ලාංකිකයන්ට නැගී සිට තමන් සංහිඳියාව කෙරෙහිත් තිරසර සංවර්ධනය කෙරෙහි ගමන් කරමින් සිටින බවත් අභිමානයෙන් පැවැසිය හැකි බව එක්සත 23 October 2016
තවත් සරණාගත පිරිසක් සඳුදා ලංකාවට තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කඳවුරුවල සිටි තවත් ශ්‍රී ලාංකික සරණාගතයන් 26 දෙනකු සඳුදා (24) යළි දිවයිනට පැමිණීමට නියමිත බව නැවත ප 23 October 2016
ව්‍යාපාරිකයා උත්සාහය අත් නොහරී දේශපාලනයට ද සම්බන්ධ ව්‍යාපාරිකයකු පසුගිය බ්‍රහස්පතින්දා සවස වීවීඅයිපී පුද්ගලයකු මුණ ගැසීමට ආවාලු. ඔහු ඇතුළු කිහිප දෙනකුට එර 23 October 2016
‘චුන්නාකම් ප්‍රහාරකයන්ට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි‘ යාපනයේ චුන්නාකම්හි දී සිවිල් ඇදුමින් සිටි බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙකුට එල්ල වූ ප්‍රහාරය හා විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ මරණ 23 October 2016
කොළඹ ව්‍යාපාරිකයෙක් අරාබියේ රිමාන්ඩ් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ගුවන්තොටුපළේ දී සෙනසුරාදා (22) අත්අඩංගුවට ගත් බව ඩුබ 23 October 2016
කලකට පසු ගමරට එති තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කඳවුරුවල සිටි තවත් ශ්‍රී ලාංකික සරණාගතයන් 26 දෙනෙකු සඳුදා (24) යළි දිවයිනට පැමිණීමට නියමිත බව නැවත 23 October 2016
‘පුංචි මාධ්‍යවේදීන්ටත් ලොකු තැනක්‘ ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම මාධ්‍ය ගම්මානයක් සාදා නිවසක් ලබා දිමට ක්‍රමවේදයක් සැකසෙමින් පවතින බව පාර් 23 October 2016
සයපෙති කුසුම එක්ක සුනිල් ටී සිංහල සිනමා වංශ කතාවේ, සුනිල් ටී. ප්‍රනාන්දුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ වනවිට වැඩිම සිංහල චිත්‍රපට සංඛ්‍යාවක් නිපද 23 October 2016
‘ආණ්ඩුව හොරු සමග යහන්ගත වෙනවා‘ ‘මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කළා. එහි වංචාවක් සිදුවී තිබේද යන්න සොයා බැලුවා. ඒ සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන 23 October 2016
අංක නැති යතුරු පැදියෙන් ඇවිත් කපා කොටා පැනගිහින් සාමන්‍ය ඇඳුමෙන් සැරසී යතුරුපැදියකින් යමින් සිටි බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු යාපනය චුන්නාකම් නගර මධ්‍යයේදී කපා කොටා තුවාල 23 October 2016
ගංතීරේ ගංතිරේ මේ ‘මිල්ල සොයා’ චිත්‍රපටයෙ කිත්සිරි ජයසේකරයන් සහ නිරෝෂා විරාජිනී ගයන ගීතයක්. ‘ගංතීරේ ගංතිරේ’ ගීතය ඔබ මින් පෙර අසා තිබුණත් ම 23 October 2016
යාපනය සිසුවාගේ අවමඟුලට ජන ගඟක් යාපනයේ දී සැකකටයුතු ලෙස මිය ගියැයි කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවකුගේ අවසන් කටයුතු අද දහවල් ආරම්භ විය. යාපනය 23 October 2016
මේවා පුස් වැඩ හලෝ කලා ලොවට කට්ටිය එනකොට එන්නෙ මේ ක්ෂේත්රය ගැන දේවත්වයෙන් සලකලා, ඒත් ඇවිත් නමක් හදාගත්තට පස්සෙ එයා තමයි දෙයියා. ඔන්න ඒ වගේ ඊයෙ පෙරේදා 23 October 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025