(ප්‍රසාද් මුතුකුඩ)
බ්‍රවුන් සුගර් වර්ගයට අයත් හෙරොයින් ග්‍රැම් 58 තම ශරිරයේ සඟවාගෙන මුම්බායි සිට පැමිණි ශ්‍රීලාංකික ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් කටුනායක ගුවන්තොටුපළ දි අත්අඩංගුවට ගෙන ඇත .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාවනැල්ල බූටාව පදිංචි ව්‍යාපාරිකයෙකි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු මීගමුව මූලික රෝහලට ඇතුලත්කර කළ අතර වෛද්‍ය පරික්ෂාවදි හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 58 අසුරා තිබු උපත් පාලන කොපුවක් ශරිරයේ සගවා තිබි සොයා ගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd