ටෝනි කරුණානායක සහ තිලකරත්න දිසානයක
ගම්පහ ඔසුසළ අසල හිමිකරුවකු නොමැති අතහැර ගිය මෝටර් රථයක තිබී ගිනිඅවි තුනක් සොයා ගත් බව පොලිසිය කියයි.
හිමිකරුවකු නැති මෝටර් රථයක් ගැන ලද තොරතුරකට අනුව අද සවස පොලිසිය ගොස් විමර්ශන ඇරැඹීය.
එම මෝටර් රිය ඇතුළේ ටී පනස් අය ගිනි අවි තිබෙන බව එම අවස්ථාවේ පොලිසියට නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව උසස් පොලිස් නිලධාරීහු පිරිසක් ද එම ස්ථානයට මේ වන විට පැමිණ සිටිති.
ඡායාරූප තිලකරත්න දිසානයක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කියන්නේ හිමිකරුවෙකු නැහැ කියල. වාහනේ අංකයක් තියෙනවනම් වන්නේ එන්ජින් අංක චැසි අංක තියෙනවනම්, ගෙනාපු කෙනාගේ විස්තර රේගුවේ තියෙනවා. ඉන්පස්සේ ලියාපදිංචි කරපු පැටිගිරිය රථවාහන දෙපාර්තමේන්තුවේ තියෙනවා. මේකනම් මේ චන්දෙට කලින් ජනතාව බයකරන්න කරපු වැඩක් වගේ?
වාහනයට නොම්බරයක් තියෙන්නේ, හිමිකරුවකු සොයාගන්න බැරිද ?