ගල්කිස්ස සිදුවීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් පඬුවස්නුවර බස්නැවතුම්පොළ අසර උපවාසයක් ඇරැඹූහ.
සාමාන්‍ය වැසින් දෙදෙනෙක් ද ඊට සහෝගය පළ කරමින් උපවාසයට එක්වූහ.
ගල්කිස්ස සිදුවීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් පඬුවස්නුවර බස්නැවතුම්පොළ අසර උපවාසයක් ඇරැඹූහ.
සාමාන්‍ය වැසින් දෙදෙනෙක් ද ඊට සහෝගය පළ කරමින් උපවාසයට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා මිය යන තෙක්ම උපවාස කරන්ඩ ඕනා.ජාතිවාදී කතා බන එපා. බුදු දහම අදහන්න.
මෙය බොහොම වැරදි ආදර්ශයක්.
වැඩි කල් යන්නේ නැතිව ශ්‍රී ලංකාවත් ඇෆ්ගනිස්ථානයක් මාලදිවයිනක් ඉන්දුනීසියාවක් බවට පත්වෙයි. බෞද්ධයෝ තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනකොට අබෞද්ධයෝ කියනවා මෛත්‍රීය කරුණාව පතුරුවාගෙන ඉන්න කියලා. ඔව් එතකොට ඒ අබෞද්ධ අයට ලේසියිනේ ආක්‍රමණයට.
එලවන්න ඕනේ මේ වගේ අයව. මොවුන් තමයි බුදුන්ගේ නිර්මල බුදුදහම කන්නේ. මෙතන ඉන්න එක අයෙක් දහම් පාසල් ආපු අවුරුදු 10ක කෙල්ලෙක්ව බුදුගෙයි ඇතුලේ දුෂණය කරලා මාට්ටු වෙච්ච මහින්දට කඩේ යන එකෙක්.
අර විමල් වීරවංශගේ උපාවාසය වගේද?
බෞද්ධ දර්ශනයට අනුව චින්තනය වෙනස් කරගැනීමට ශක්තිය සහ ධර්යය ලැබේව කියා පතමි.
ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, ඔස්ට්‍රේලියාව සහ තවත් ප්‍රබල සහ දියුණු බටහිර රටවල් මෙන්ම මියන්මාරය වැනි දියුණු වෙමින් පවතින රටවල් මුස්ලිම් අන්තවාදයට එරෙහිව එම රටවල නායකයන් මැදිහත් වී ක්‍රියාමාර්ග ගන්නා විට මෙරට ජනතාව එය කරන විට ඔවුන් අත්අඩංගුවට ගනී. . සිංහල මෙන්ම දමිලයන්ද මතු ඉපදෙන පරම්පරාවද ඉතාම අසරණය. මෙරට ක්‍රියාත්මක වන්නේ අරාබි නීතියද කියා ගැටළුවක් ඇත.
ඔබ වහන්සේලාට පින්. මේ සිර ගතැහැ වූ ස්වාමින් වහන්සේල සහ පිරිස සිරගත වුයේ සිංහල බෞද්ද අයිතිය වෙනුවෙන් මිස පුද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට නොවේ.
ඔබ වහන්සේලා නිවන දකිනා තුරු උපවාසය ඇත් නොහරියි කියල මම බලාපොරොත්තු වෙනවා.
පාන්දරම විහිලු සපයලා අපගේ මුළු දවසම විහිළුවක් කරන්න එපා....
හාමුදුරුවනේ, ලෙමන් පෆ් පැකට් එකක්වත් එවන්නද ගිලන්පසට?
මේ ආණ්ඩුව මට්ටු කරන්න ඔන්න ඔහොම එඩිතර කට්ටිය ඉන්න ඕන. අතාරින්න එපා හාමුදුරුවනේ, දෙකෙන් එකක් වෙනකම්. මං විශ්වාස කරනවා රට පුරා පැතිරී යන සංඝ ගෞරවය සහ අති පුජ්‍ය මහා සංඝරත්නය කෙරෙහි ඇතී මහත් භක්තිය නිසා ආණ්ඩුව අර ළමයින්ට ගල් ගහල රිමාන්ඩ් එකට ගිය මහා සංඝරත්නය වහාම නිදහස් කර පෙරහරින් ඔතනට වැඩමවා ගෙන ඇවිත් ඔබ වහන්සේලාට බාර දෙයි කියල. එතකල් නොසැලී ඉන්න හාමුදුරුවනේ.