(සනත් ගමගේ)
අධිවේගි මාර්ගයේ හොරට ඩිසල් ඇද වෙළඳසැල්වලට ලබා දී වෙළඳසැල් වල විකුණු පුද්ගලයින් තුන්දෙනෙක් අත් අඩංගුවට ගත් බව මාතර තංගල්ල විශේෂ විෂ මත්දව්‍ය වැටලිම් ඒකකය කියයි.
අම්බලන්තොට, හුංගම යන ප්‍රදේශවල කුඩා වෙළඳසැල්වල මෙලෙස බලපත්‍ර නොමැතිව ඩීසල් අලවි කරන ලද පුද්ගලයින් තිදෙනෙක් ඩීසල් ලීටර් 840 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'සුපිරි මගේ හොරට ඩීසල් ඇද්දා' කියන්නේ මොකක්ද? අධිවේගී මගේ යන වාහන වලින් ඩීසල් හොරකම් කලා කියන එකද? මාර්ගයේ තෙල් ළිඳක් හාරලා තෙල් ඇද්ද කියන එකද?
අම්බලන්තොට, හුංගම යන ප්‍රදේශවල සහ අනිකුත් ප්‍රදේශවල ඉන්ධනහල් නැති විට කුඩා වෙළඳසැල්වල මෙසේ ඩිසල් සහ පැට්‍රොල් විකිණීම සාමාන්‍ය දෙයක්.. ඔවුන් සුළු මුදලක් වැඩියෙන් අයකලත් ඇත්තටම මෙය හුඟක් දෙනෙකුට සිදුවෙන සේවාවක්, හදිසියකට පෙට්‍රල් බෝතලයක් ඩීසල් බෝතලයක් ගන්න කට්ටිය පුරුදුවෙලා තියෙනවා. මෙය නීති විරෝධී බව ඇත්ත.... සුළු දඩයක් ගසා අවවාද කර මොවුන්ව නිදහස් කරන්න. රටේ සිදුවෙන මහාපරිමාණ දූෂණ ගැන සොයා බැලුවොත් හොඳයි.