(මුදිතා දයානන්ද)
ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින් 31 දෙනකු එම ස්ථානයෙන් ඉවත්කර රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා එම නිවස ඉදිරිපිට ප‍්‍රකෝපකාරි ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික බලමුළුව සංවිධානයේ සාමාජික අක්මීමන දයාරතන හිමියන් ඔක්තෝබර් 9 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් මහතා අද (2) නියෝග කළේය.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ලක් මවුනි!
සාදු! සාදු!සාදු! මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...
චීවරයක් තිබූ පමණින් අප බුදුසසුනට අයිති නොවේ. එයට බුදුරදුන් කියාදුන් පිළිවෙත් අනුගමනය කල යුතුයි. මේ එක වැරදි මගේ යෑමක් පමණයි. එම නිසා බුදු සසුනට අවමන් කරන්න එපා මිනිසුනි.
කොහොමද වැඩේ? මන්ගෝලයත් මට උදව් කලා හොඳේ... ලංකාව බෞද්ධ රටක් කියලා කොහොමද කියන්නේ?
පුදුම සහගත අසාධාරණකම් ආගම වෙනුවෙන් සටන් කරලා ඇත. වෙන ඉරණම තම්බිවරු රට ඇල්ලුවාම බෙල්ලෙ වැල දාගන්න තමයි. බෞද්ධයින්ට වෙන්නේ සිංහල දේශපාලකයන්ගේ සල්ලිවලට ඡන්ද ටිකට රට, ජාතිය, ආගම පාවා දෙන්නයි.
මෙම පිරිස ක්‍රියා කරන්නේ සම්පූර්ණයෙන්ම බුද්ධ ධර්මයට පටහැනි ආකාරයට. නිසි දඬුවම් ලබා දිය යුතුය.
මේ සරණාගතයන් එතන රඳවා තැබීම නීත්‍යානුකූල නැත. ඒ බව පොලීසියවත් නොදන්න බව පොලීසියම පිළිගත්තා. ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා රෝවින්ග්‍යාවරුන් ලංකාවේ නොමැතිබව. එතකොට මේ කවුද? පිටරට සරණාගතයන් වෙනුවෙන් අපේ රටේ මිනිස්සුන්ට පීඩා කිරීම හෙලා දකිමු. පොලිසියේ අයගේ පඩි ගෙවන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් මිසක් සරණාගතයන්ගේ බූදලයෙන් නොවේ. අනික මේ සරණාගතයන් ලංකාවට එනවිට හෝ මියන්මාර්වලදී ඔලුව වහපු කට්ටිය නොවේ. මෙහෙ ඉන්න අන්තවාදීන් තමයි ඔවුන්ට ඔලුව වහලා අදින්න බලකළේ. ඉතින් මේ අන්තවාදයට විරුද්ධ වීම වැරදිද? සාමසර කන්දේ අනාථයෝ තවම කුඩරම්වල මේ පිටරට සරණාගතයෝ තට්ටු ගෙවල්වල. මෙරටේ ජනයා කුපිතවීම අසාධාරණද? මේ රටේ අනාථයන් මියන්මාරයට යන්නද? මොවුන් මුස්ලිම් නම් සෞදි අරාබියට යවන්න. ඒ ගොල්ලන්ට ඕනෑතරම් සල්ලි තියනවා. අපේ පාලකයෝත්, පොලීසියත් යැපෙන්නේ මේ රටේ ජනතාවගෙන් බව මතක තියා ගන්න. ඊළඟ පාර ඡන්දේ ඉල්ලගෙන එන්නකෝ...
අල්ලා හැම දෙයක්ම බලාගෙන ඉන්නේ. එතුමාගේ බලය මේ ලෝකේ හැම තැනම තියනවා. එතුමාට විරුද්ධ වෙන හැම කෙනාටම වෙන්නේ ඕක තමයි.
ඇත්තටම ඒ හාමුදුරුවෝ එතන හැසිරුනේ අපි කාටත් එකඟ විය නොහැකි අයුරකටයි. අනික මුළු රටත්, බුද්ධ ධර්මයත් මේ ක්‍රියාව නිසා ජාත්‍යන්තරයේ පවා හෑල්ලුවට ලක්වුණා. මෙවැනි ක්‍රියා වල යෙදෙන කවුරු වුණත් රටේ නීතිය අනුව දඬුවම් ලැබිය යුතුයි.
පසුගිය කාලේ සරණාගතයින් බුරුතු පිටින් වද්දාගත් බටහිර රටවල් ඒවායේ ප්‍රතිපල දැන් බුක්තිවිදිමින් සිටි. අපගේ ඊළඟ පරම්පරාවට එවැනි අවසානාවන්ත තත්ත්වයක් ඇති නොකිරීම පාලකයන්ගේ වගකීමයි. එසේ නොකර බලය වෙනුවෙන් මෝඩ තීරණ ගන්න තරම් අපේ පාලකයෝ මෝඩයෝ නොවෙත්වා. මුස්ලිම් අන්තවාදීන් මුස්ලිම් බහුතරය සිටින රටවල කලබල ඇතිකර එම මුස්ලිම්වරුන් ලෝකය පුරා විසුරුවාහරි. මේක තමයි මුස්ලිම් ව්‍යාප්තවාදය. සෙසු ලෝකයට මේක අවබෝධ කරගන්න කොට ප්‍රමාද වැඩි වේවි.
මීට කලින් නම් කලේ කරුණු පහදා දීම, හාමුදුරුවන් අත් අඩංගුවට ගත්තේ නැහැ
මේ අයට "හිමි" කිව්වොත් අනිත් හොඳ හිමිවරුන්ටත් අපහාසයක් නේද?
රුසියාවෙන් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්ට ගහනකොටත් බලාගෙන ඉන්න ඇත්තේ. අනික එයා බලාගෙන ඉද්දි රොගින්‍යාවරුන්ට ඔහොම වුනත් එයා සද්ද නැතුව ඉන්නේ රොගින්‍යාවරු හොඳ නැති නිසාම වෙන්න ඇති. ඒ නිසා ඒ අයව අනිවාර්යයෙන් පිටුවහල් කල යුතුයි.
දැන් මේ හාමුදුරුවෝ කලේ කෑගහන එක නේ.... කාටවත් ගහලා එළියට අදාල දලා නැහැනේ එ්ක වැරදි නම් නැගෙනහිර මහා ඇමති නාවික හමුදා නිලධාරියාට ජනතාව ඉදිරියේ කල අපහාසයට නැගෙනහිර බෞද්ධයින්ට හා පන්සල් හාමුදුරුවන්ට කරන හිරිහැර වෙනුවෙන් රජය මෙතෙක් අරගන තියන ක්‍රියාමාර්ගය මොකක්ද? අැයි ඒ අයට දඩුවම් නොකරන්නේ? සිංහල අපට විතරද නීතිය මුස්ලිම් හා දෙමල අන්තවාදය රජ කරවන්නද හදන්නේ?
සියලු නීති සිංහලයාට පමණි සරණාගත මුස්ලිම් ජාතිකයන්ට ද සිංහලයාට වඩා අයිතිවාසිකම් තිබේ. එම පොලිස් බල ප්‍රදේශයේ ප්‍රධානියා පවා සරණාගතයන් පිළිබද දැනුවත් නැති බව පිළිගන්නා ලදී. එම සරණාගත දරුවන් පවා පාසල් ගොස් ඇත. ප්‍රදේශයේම තමන්ට ලගම පාසලට තම දරුවා ඇතුලත් කර ගැනීමට නොහැකි වූ පිරිස් සිටිති වෛද්‍යවරුනට පවා තම දරුවා ජාතික පාසලකට දමා ගැනීමට වර්ජනය කිරීමට සිදු විය (එය සාධාරණ නොවේ). හිසට වහලක් නොමැතිව කදවුරු වල අවතැන් වී සිටන මෙරට ජනතාවද බොහොමයක් සිටිති. මෙවන් විරෝධතාවයක් නොදැක්වුවා නම් රෝහින්ය සරණාගතයින් මෙරට ස්ථිර පදිංචි කරුවන් වනු ඇත. පොලිස්පතිවරයාද නිතිය සමාන බවත් එය තදින් ක්‍රියාත්මක කරන බවත් පවසයි. විල්පත්තු වනයෙන් විශාල කොටසක් කපා ඇත නිතිය ක්‍රියාත්මක නැත. මුස්ලිම් ප්‍රදේශ වල මුස්ලිම් කාන්තාවන්ට දැඩි පීඩා සිදු වේ. එවැන්නක් BBC සේවය හරහාද විකාශනය විය නිතිය ක්‍රියාත්මක නැත. මුස්ලිම් ප්‍රදේශ වලට රාජ්‍ය නිලධාරීන්ට යා නොහැක එහි ඇත්තේ ඔවුන්ගේ පාලනයකි. සමහරක් සංහිදියා නෝනාවරු මහත්වරු පවසන්නේ මෙලස විරුද්ධවීම බුදු දහමට නොගැලපෙන බවත් අප මෛත්‍රී කල යුතු බවත්ය.
කණගාටුයි ඉහත කොමෙන්ට් දැකපුවාම එයාලා හිතාගෙන ඉන්නේ සෑම භික්ෂුන් වහන්සේ නමක්ම අාරණ්‍ය ගතවිය යුතුයි කියලා නැහැ... එහෙම එකක් නැහැ. විහාර වාසි භික්ෂූන් වහන්සේලා වෙනයි. රට, ජාතිය, බුදුදහම වෙනුවෙන් කැපවෙන භික්ෂුන් වහන්සේලා වෙනයි. ඒවා තීරණය වෙන්නේ උන් වහන්සේලාගේ ඉන්ද්‍රීය ධර්මයන් වැඩී ඇති ආකාරය අනුව. (ශ්‍රද්ධා /ශීල/ සති / සමාධි / නුවණ)ආර්ය මාර්ගයේ යන භික්ෂුන් වහන්සේලා හිතනවා. බුදුහාමුදුරුවන්ට කරන්න පුළුවන් උපරිම ගෞරවය මාර්ග ඵල ලබාගැනීම කියලා. එ්ක හේතුඵල දහමක් රට, ජාතිය වෙනුවෙන් හඬනගන භික්ෂුන් වහන්සේලාත් එහෙමයි. රට, ජාතිය වෙනුවෙන් හඬ නගලා රට, ජාතිය බේරා ගැනීම තමයි බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් උපරිම ගෞරවය කියලා... උන්වහන්සේලා හිතනවා. ඔය ඉහල කොමෙන්ට් දාපු අය කුඩාපොළ හාමුදුරුවෝ, වැලිවිට සරණංකර හාමුදුරුවෝ, මිගෙට්ටු වත්තේ ගුණානන්ද හාමුදුරුවෝ වැඩසිටි කාලේ හිටියානම් උන්වහන්සේලාවත් නිර්ධය ලෙස විවේචනය කරනු ඇත. ඉතිහාසය නොදැනීම ඔයවැනි පුද්ගලයින් නිර්මාණය කරනවා. එක්දහස් හත්සිය ගණන්වල ශාසනය ලංකාවෙන් අතුරුදහන් වෙනවා. සරණංකර හාමුදුරුවෝ තායිලන්තෙන් භික්ෂුන් වහන්සේලා වැඩම කරවල ශාසනේ පිහිටවන්නේ.
ගුණානන්ද හාමුදුරුවෝ පානදුරාවාදය කළේ නැත්නම් විවේචනය කරන්නවත් ශාසනයක් ලංකාවේ නැහ.... සුදු කමිසයක් පැය 24 ඇඳගෙන ඉන්න බැරි මිනිස්සු ජිවිත කාලෙම සිවුරු දරාගෙන ඉන්න හාමුදුරුවරුන්ට බනිනවා. උන්වහන්සේලා ප්‍රාතිමෝක්ෂ ශීලයෙන් දුර්වල වෙනවා නම් උන්වහන්සේලා එක ගෙනියාවි. කාසායකණ්ඨක ට දන් දීමෙන් පවා ලැබෙන අානිසංශය එකයි. අපි භික්ෂූන් වහන්සේලා එක්ක නොගැටිය යුතුයි. උන්වහන්සේලාගේ ශීලයෙන් ගිහියන්ට වැඩක් නැහැ. අපි දන් දෙන්නේ සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නගේ ගුණ 9 අරමුණු කරගෙන. අවසානයේ කියන්න ඕනේ වෙනත් කිසිම පූජකයෙක් හෝ ආගමික කණ්ඩායමක් බුදුදහම සහ රට වෙනුවෙන් කතාකරන්නේ නැහැ. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ චතුරංගනී සේනාවේ ඉදිරියෙන්ම වැඩම කලේ භික්ෂුන් වහන්සේලා. හැමදෙනාටම තෙරුවන් සරණයි !!!
බෞද්ධාගම පිරිහෙන්නේ තම්බි පිරිස වැඩිවීම නිසා නොව බෞද්ධයන්ගේ අශිලාචාර හැසිරීම නිසාය.
බුදුදහමට ප්‍රමුඛත්වය දෙන්නත් දුස්ශීලයන්ගෙන් බුදුදහම ආරක්ෂා කර ගැනීමටත් ආණ්ඩුවට කරන්න තියෙන්නේ ඉතාම සුලුදෙයක් ,එනම් දැන් සකසාගෙන යන ව්‍යවස්ථාවෙන් ආගමික නායකයින්ට දේශපාලනය තහනම් කිරීමයි. හාමුදුරුවරු ඇතුළු ආගමික නායකයින් දේශපාලනයේ යොදාගන්න පක්ෂත් තහනම් කලයුතුයි.
ඔබගේ අදහස් වලින් ඔබ ඔබගේ ආගමට සහ ජාතියට තියෙන ආදරය අපිට වැටහෙනවා..... සමන්,රුවන්,ප්‍රදීප්, සිරිමල්කි යවන්න රියස්ගේ අදහස. පුරුදුවෙන්න ඔබත් ආදරය කරන්න තමන්ගේ ආගමට සහ ජාතියට.
එලෙස ඉවසූ රට වල මුස්ලිම් අන්තවාදීන් අන්‍ය ආගමිකයන් පැහැරගෙන ගොස් මරා දමන හැටි ඕනා තරම් දැක ගත හැක. බැකොහරාම් ත්‍රස්තයන් කිතුනු දැරිවියන් 200ක් පැහැරගෙන ගොස් ලිංගික වහලුන් ලෙස යොදා ගන්නා ලදී මේ බිදක් පමණි. අපට සංහිදියාවේ නාමයෙන් අවශ්‍ය වන්නේ එයද? බොදු පිළිවෙත් අනුගමනය කිරීම ඉතාම වැදගත්ය. වර්තමාන ගිහි පැවිදි බොදු සමාජයේ අඩු පාඩු බොහොමයක් ඇති බව සත්‍යකි. නමුත් සංහිඳියා නෝනාවරු මහත්වරු කියන විදියට මෛත්‍රී කිරීමට ඒ සඳහා සුදුසු වට පිටාවක් තිබිය යුතුය. තමාගේ ජිවිතේ සහ රට අවදානමේ වටේ විට මෛත්‍රී කරන්නන් දැකිය නොහැක. එලෙස කලේ නම් එළාර චෝලයන් මෙරටින් පන්නා දැමීමට සිංහල රජ වරුන්ට නොහැකි වුනු ඇත..... මෙරට කතා කිරීමටවත් බුද්ධ ශාසනයක් අද ඉතුරු නොවෙනු ඇත. එමෙනම් නිදහස් සටනේ විරයන්ද නැත ඔවුන් සියලු දෙනා ජාතිවාදීන් වනු ඇත. මෙය සිංහලයන්ගේ ප්‍රශ්නයක් පමණක් නොවේ . සිංහල, දමිළ, කිතුනු සහ අන්තවාදී නොවන මුස්ලිම් යන අප සැමගේ ගැටලුවකි.
ඔබ වහන්සේ වරදක් නොකළ බව මගේ පුද්ගලික අදහසයි. රටට ආදරය කරන සැම පුද්ගලයකුම ඔබව අගය කරවී.
අනේ රියාස් එතකොට මේ මිනිස්සු මෙහෙම අසරණ වෙලා යන්න එන්න තැනක් නැති වෙනකොට අල්ලා බලාගෙන හිටියද? නිකම් ගොන් කතා නොකිය ඉන්න. මුස්ලිම් රට වලට බුදු රුපයක් ගෙනියන්න බැහැ. අනිත් රටවල මිනිස්සු මේවා කරනකම් උඩ බල ගෙන ඉන්න ඕනේ.
මේ අසරණයින් මූදේ ඉඳලා ගොඩට ගෙනාවා නම් කන්න බොන්න දීලා ඉන්න තැනකට පිටත්කර හරින්න ක්‍රමවේදයක් අපේ රටේ නැද්ද. ඇයි මේ අනාගෙන හත්පොලේ ගාගන්නේ?
සිංහල අපිට සිංහල නායකයෙක් නැහැ... පාට වලට බෙදාගෙන සිංහලය වදවෙනවා. නූපන් පරම්පරාවට ජිවත් වෙන්න වෙන්නේ අන්‍යාගමික නිතියන්ට යටත්ව. එදාට මේ ඔබ අප කිසි කෙනෙක් නොමැත. නූපන් සිංහල පරම්පරාව ඔබ අපට හෙන යාදීවි එදාට.....මොකද අපි ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු නොකිරීම.
“ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් ” බොහෝ දේ පැහැදිලිය.....
මන් මේකට ආවේ අදහස් බලන්න
සාසනය රකින්න කැපවුණු මෙවැනි පුද්ගලයින් චීවරය දැම්මා පමණින් බුද්ධ පුත්‍රයින් වෙන්නේ නැහැ. මොවුන් නිසා සාසනයට කැළලක් මිසක් කවදාවත් කීර්තියක් අත්වෙන්නේ නැහැ. මොකද? මුළු මහත් ලෝකයම මොවුන් දිහා බලන්නේ රටේ මුළු සමස්ත සංඝ සමාජයම මෙවැනි කුරිරු ම්ලේච්ච අය විය හැකි බවටයි.... එ්නිසා, මොවුන්ට රටේ නීතියෙන් දඬුවම් ලැබුණත් නැතත්, මහනායකවරුන් විසින් දඬුවම් ලබාදිය යුතුමයි. නැත්නම්, ගිහියන්ට බණ කියලා වැඩක් නැහැ විනයක් ශික්ෂනයක් නැත්නම්.
රට ජාතිය වෙනුවෙන් කතා කරන එක වීර ක්‍රියාවක්. රෝහින්‍යා මුස්ලිම් අය මහින්ද මහත්තයාගේ කාලෙත් අැවිල්ල තිබුණා. නමුත් ඒ කාලෙ සුදු වෑන් වලට බයේ ඉදල දැන් වීරයො වෙන එක ගැන නම් අපේ හාමුදුරැවනේ වීර ක්‍රියාවක් නොවේ. සැබෑ වීරයන්ට ජය..