(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිසේ රඳවා සිටි රෝහින්ග්‍ය සරණාගතයින්ට එරෙහිව කළ උද්ඝෝෂණයේ දී එම සරණාගතයින්ට හිංසා කළැයි චෝදනා ලැබ සිටින අක්මීමන දායාරතන හිමියෝ අද(2) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට වැඩම කළහ.
එහිදී උන්වහන්සේගෙන් කටඋත්තර ගැනීම සිදුවේ.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිසේ රඳවා සිටි රෝහින්ග්‍ය සරණාගතයින්ට එරෙහිව කළ උද්ඝෝෂණයේ දී එම සරණාගතයින්ට හිංසා කළැයි චෝදනා ලැබ සිටින අක්මීමන දායාරතන හිමියෝ අද(2) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට වැඩම කළහ.
එහිදී උන්වහන්සේගෙන් කටඋත්තර ගැනීම සිදුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ කොට්ඨාශයට වැඩම කරලා, කටඋත්තර දේශනා කරලා, බැරිවෙලාවත් රිමාන්ඩ් එකටත් වඩින්න වුණොත් හිරබත් වළඳලා සිමෙන්ති පොලවේ සැතපෙන්නත් සිද්ධ වෙයි නේද? අනේ මන්දා..
තලෙයිබාන් හිමිවරු, ජිහාඩ් කරන්න වැඩම කරවනවා.
වහාම අත්අඩංගුවට ගන්න. බෞද්ධයින්ට නිගා කිරීම සම්බන්දයෙන් වහා නඩු පැවරිය යුතුයි.
එතැනදී රෝවින්ග්යා සරණාගතයන්ට පහරදීමක් සිදු වුණේ නැත. උස හඬින් අදහස් ප්‍රකාශ කිරීමක් විතරයි වුණේ. මේ සරණාගතයන් එතන රඳවා තැබීම නීත්‍යානුකූල නැත. ඒ බව පොලීසියවත් නොදන්නබව පොලීසියම පිළිගත්තා. පිටරටක සරණාගතයන් වෙනුවෙන් අපේ රටේ මිනිස්සුන්ට පීඩා කිරීම හෙලා දකිමු. පොලිසියේ අයගේ පඩි ගෙවන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් මිසක් සරණාගතයන්ගේ බූදලයෙන් නොවේ. අනික මේ සරණාගතයන් ලංකාවට එනවිට හෝ මියන්මාර් වලදී ඔලුව වහපු බරක ඇදපු කට්ටිය නොවේ. මෙහෙ ඉන්න අන්තවාදීන් තමයි ඔවුන්ට ඔලුව වහලා බරක් අදින්න බලකළේ. ඉතින් මේ අන්තවාදයට විරුද්ධ වීම වැරදිද? අපේ පාලකයෝත්, පොලීසියත් යැපෙන්නේ මේ රටේ ජනතාවගෙන් බව මතක තියා ගන්න. ඊලග පාර ඡන්දේ ඉල්ලගෙන එන්නකෝ...
නීතිය අකුරට!!! රෙස්පෙක්ට්
“සරණාගතයින්ට හිංසා කරන්නත් මේ හිමියෝ වැඩම කළහ“ කියල නිවැරදි විය යුතුයි.
අපරාධකාරී පුද්ගලයෙකුට අනවශ්‍ය ගරුත්වයක් දීමට කරන ලද උත්සාහය ගැන මගේ පිළිකුල...
හොඳ උත්තරයක්.. අපිට ප්‍රතිවිපාක විඳින්න වේවි... මේවට හොඳම උදාහරණ තමයි එංගලන්තය, ඇමෙරිකාව, ප්‍රංශය සහ අනෙකුත් රටවල්... වල වෙසෙන මුස්ලිම් ජනතාව ගැන..
මෙම උද්ඝෝෂණයට සම්පුර්ණයෙන්ම වගකිවයුතු වන්නේ පාර්ලිමේන්තුවේ සිටින මහජන මුදලින් යැපෙන ඇමති මණ්ඩලයයි. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරු උද්ඝෝෂණයට පෙර කියා සිටියේ රෝහින්ග්‍යා සරණාගතයන් නොමැති බවයි. යූ.එන්. එක භාරයේ සරණාගතයන් සිටින බව ඇමතිවරයකු ප්‍රකාශ කලේ උද්ඝෝෂණයෙන් පසුවයි. උද්ඝෝෂණයට පෙර සත්‍ය තොරතුරු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා නම් මෙම අපකීර්තිමත් සිදුවීම නොසිදුවනු ඇත. එම නිසා මහජන මුදලින් යැපෙමින් වැරදි තොරතුරු සපයන හෝ නියම පිළිතුරු නොසපයන ඇමතිවරුන්ටත් දඬුවම් දිය යුතුයි.
මේක මාර කේස් එකක්නේ ...වීසා නැතිව ඉන්ඩ පුළුවන් ... එක අහන එවුන් තමයි වැරදි යකුනේ අස් ඇරපල්ලා....