(තරිඳු ජයවර්ධන)
ගල්කිස්සේ රඳවනු ලැබ සිටි රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධ සිද්ධියේ දී පොලිසියේ හැසීරීම නිවැරදිද වැරදිද යන්න සම්බන්ධයෙන් සෙවීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
අද(4) වැලිකඩ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ස්ථානාධිපති දන්නේ නෑලු තමන්ගේ බල ප්‍රදේශයේ තියෙන එක්සත් ජාතීන්ගේ රැදවුම් මධ්‍යස්ථානය ගැන. ඉතින් කවර කතාද ?
රඳවනු ලැබ සිටි රෝහින්ග්‍යා සරණාගතයින් දුෂණය කරලා කියන්නේ ඇත්තක්? මේවා හොයන්න කෙනෙක් නැද්ද?
වැදගත් ආණ්ඩුවක් තියෙන මේ වෙලාවේ ...පොලිසිය හරියටම වැඩ කරනවා හොදේ. පරීක්ෂණ එපා. ආගන්තුක සත්කාර හරියට කරන්න , ඒ රෝහින්යා මුස්ලිම් සහෝදරයින් අපේ රටේ අනාගතය.
කුමාර් ගල්ෆ් දැක්ක වගේ කතා කරන්නේ. ඔයත් හිටියද එතන?
ඇයි පොලිසිය ගැන විතරක් හොයන්නේ? මේ සිද්ධියට මුල් වුනේ ඊට පෙර, රෝහින්ගියා සරණාගතයන් ලංකාවේ නෑ කියලා ප්‍රසිද්ධියේ ඇමතිවරු කීපදෙනෙක්ම ප්‍රකාශ කරපු නිසා. ජනතාව කුපිත වුනේ, රජය නොදැනුවත්ව යම්කිසි පිරිසක් මේ සරණාගතයින්ව සංවිධානාත්මකව මේ රටට රැගෙන ආවා කියන සැකයට.