(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීට වසර අටකට ඉහතදී ඝාතනය කර දැමු පියෙකුගේ (60) බව කියන මළ සිරුරක් සොහොන් ගැබක සඟවා තිබියදී අද (04) කළුතර මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය ඉදිරියේ ගොඩ ගනු ලැබීය.
තම හමුදා සෙබළ පුතා විසින් හුස්ම හිර කරනු ලැබීමෙන් එම පුද්ගලයා මිය ගොස් ඇතැයි කියැවේ.
ඩී එන් ඒ පරීක්ෂණයක් කිරීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමා ධර්ම ද්වීපය.
මේක ධර්මද්වීපය ගැටලුවක් නෙවෙයි.....රට ආගම ජාතික පාව දෙනවා...
මේවගේ තිරිසන් පුතෙක් හැදුවට වඩා හොදයි .....වල් බලුපැටියෙක් ගෙනත් කන්න දීලා හැදුවනම් ඒ බලුපැටියා ලෝකු වෙලත් තම ස්වාමියාව ගරුබුහුමන් දක්වනවා ,එමෙන්ම කිසිදිනක මෙවැනි අපරධයක් සිදුකරනේද නැත.