අභ්‍යවකාශයේ සිට සජීවීව පසුගිය දිනෙක ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවියට ෆේස්බුක් හරහා සජීවී වීඩියෝවක් නිකුත් කරනු ලැබුවා. බිඳවැටීම්වලින 07 November 2016
ගැමුණු මහරජ වූ මලින්ද පෙරේරා සිංහල ජාතියේ අසහාය විරුවා වූ දුටු ගැමුණු මහ රජුගේ චරිතය ඇසුරු කරගෙන කලින් කලට විවිධ නිර්මාණ එළි දැක්වෙනවා. ඉතා මෑතකදී කළ මහර 07 November 2016
රිදී තිරයට පායපු රන් දේදුන්න ටනාෂා සතරසිංහ ”මගෙ සිහිනය වුණේ ජාත්‍යන්තරව රටට මොන විදියකින් හෝ කීර්තියක් ගෙන දෙන්නයි. මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් හරහා රට වෙනුවෙන් මට පුංචි 07 November 2016
රන් කොල්ලයේ මොලකරු එස් අයි අල්ලයි පිටකොටුව ලෝගුරුවීදියේ රන් ආභරණ නිශ්පාදනාගාරයකින් මීට මාස දෙකකට පෙර සිදු වු රුපියල් කෝටි තුනහමාරක රන් ආභරණ කොල්ලය සැලසුම් කල බව කි 06 November 2016
රූකාන්තගෙන්, පණ්ඩිත් අමරදේවයන්ට උපහාර ගීතයක් ‘හෙළයේ මහා ගාන්ධර්වයා’ ලෙස විරුදාවලි ලැබ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට ලක්වසිටි ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ සිය දිවි මග 06 November 2016
මෙහෙකාරිය ලක්ෂ විස්සකට විදලා සමාගම් අධ්‍යක්ෂකවරියකගේ නිවසින් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමින් යුත් රන් ආභරණ ජංගම දුරකථන සොරා ගත්එම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු ක 06 November 2016
ඇමැති මංගල චීන තනාපති හමුව මේ සතියේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ශ්‍රී ලංකා චීන තානාපති ෂි ෂියෑන්ග් ලියෑන්ග් මහතා අතර විශේෂ හමුවක් මේ සතියේදී පැවැත්වෙනු ඇතැ 06 November 2016
ආබාධිත සෙබලු හත් වැනි දිනටත් විරෝධතාවේ තමන්ට හිමි විශ්‍රාම වැටුප මෙතෙක් ලබා නොදුන් බව කියමින් සඳුදා(31) විරෝධයක් ඇරඹූ ආබාධිත සෙබලු අදත් (7) වෙනි දිනටත් මහවැසි නොතකා කූඩාරම් 06 November 2016
කුඩු කිලෝ දෙකට දස වසරයි චෙන්නායි ගුවන් තොටුපලදී 2010 දී කිලෝ දෙකක හෙරෝයින් මත් කුඩු සමඟ අත්අඩංගුවට ගත් මොහොමඩ් රිකාස්ට චෙන්නායි අධිකරණයෙන් දස වසරක සිර දඩුව 06 November 2016
‘‘ආවා‘‘ හයක් සැකපිට ''ආවා '' කල්ලියේ බවට කියන හයදෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන බව යාපනය පොලීසිය කියයි. ඔවුන්ගෙන් හතරදෙනෙකු අත් අඩං 06 November 2016
මහරජ ගැමුණුට අතගහන්න ඉස්සර ඉතිහාස පොත් ගොඩක් කියෙව්වා නිෂ්පාදනයෙන් රංගනයෙන් ගායනයෙන් යන විවිධ භූමිකා තුළින් කලාව තුළ නියැලුණු චරිත් අබේසිංහගේ අලුත්ම භූමිකාව වෙන්නේ අධ්‍යක්ෂණය 06 November 2016
අජේ දේව්ගන් නැටුම්වලට කැමැති නැහැලු බොලිවුඩ් නළු අජේ දේව්ගන් නර්තනට අකැමැති බව සඳහන් වෙයි. සිවායි චිත්‍රපටය අඩු නර්තනයක් පෙන්වන ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ, නර්තනයට කැ 06 November 2016
අත්උදව්කරු ආගිය අතක් නෑ මේසන් බාස් සැකපිට මොරටුව පොළ පාරේ ඉදිකිරීම් නවාතැන් පොළක වැඩබිම් සේවකයකු වන කල්මුනේ ඩබ්ලිවේ විවේකා නන්ද (50) හිටි ගමන් අතුරුදන් වී ඇතැයි මොරටු පොලිසි 06 November 2016
අන්න සබන්! මුම්බායිවල මුඩුක්කුවාසී කාන්තාවන් සිය නගරයේ පිරිසුදුකම රැකගන්නට හෝටල්වලින් ඉවත දමන සබන්ගෙන ඒවා ප්‍රතිචක්‍රීකරණය කර නැවත සබන් 06 November 2016
නවකතාව නම් රහට තිබුණා මෑතක පළ වූ පොතක අපූරැ කතාවක් කියෙව්වා. පොත ලියලා තිබුණෙ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන එඩ්වඩ් චන්ද්‍රසිරි. සිනමාවට, කලාවට සම්බන්ධ නි 06 November 2016
මහ කොටියාගේ අඩවියේ කැලෑ කැපිල්ල ජයටම කිලිනොච්චිය කල්මඩු වැව් රක්ෂිතය තුල නීති විරෝධී ලෙස සිදුකරගෙන ගිය මහා පරිමාණ දැව ජාවාරමක් වටලා පුදගලයින් නවදෙනෙකු අත්අඩංගුවට ගත 06 November 2016
ජනපති නවදිල්ලි යයි දුම්කොළ පාලනය පිළිබඳව වැඩසටහනක් සකසා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ජාතික සමුළුවක ප්‍රධාන දේශනය 06 November 2016
සරසවි සිසුන්ගේ දෙමාපියෝ පාරට බසිති මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නැයි ඉල්ලමින් සරසවි සිසුන්ගේ දෙමාපිය එකමුතුව අද(6) උද්ඝෝෂණයක් ඇරඹුහ. 06 November 2016
පොලිස් පොතෙන් අතහැර දමා තිබූ කඩ කාමරයක තිබී නටාමිවරයෙකුගේ බවට සැක කෙරෙන නාඳුනන මළ සිරුරක් හමු වු බව පොලිසිය කියයි. 06 November 2016
සම්බන්දන් සරසවි සිසුවකුගේ ගෙදර යයි කොකාවිල්හිදි වෙඩි වැදී මිය ගිය බව කියන යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවක වන විජයකුමාර් සුලක්ෂන්ගේ නිවසට අද (06) විපක්ෂ නායක ආර් සම්බන්ද 06 November 2016
'උසාවිය නිහඬයි' කියන්නෙ මම සිනමාවෙ ප්‍රධාන චරිතයක් කරන පළමු අවස්ථාව වේදිකාවෙන් සිය රංගනයට අත්පොත් තැබූ ඔහු රිදී තිරයෙන්ද ස්වකීය දක්ෂතාවය පේ්රක්ෂකයා හමුවේ තබමින් කැමරා කාචය ඉදිරියේ රංගන ශිල 06 November 2016
නිර්මාණාත්මක දුම්වැටි මේ ලංකාවෙ කෙල්ලෙකුගේ වැඩක්. නම බුද්ධිමා පෙරේරා. සිරුරට අහිතකර දුම්වැටි වඩා හිතකර විදියට යොදාගන්න වීඩියෝවක් තමයි මේ. මේ ඒවායේ අඳින ඩ 06 November 2016
පණ්ඩිත් අමරදේවයන්ට ගීතයෙන් අවසන් ගෞරව දැක්වූ උමාරියා තුන් හෙළයටම සප්ත ස්වරයේ අරුත කියාදුන් අමරදේවයන්ට අවසන් ගෞරව දැක්වීමට උමාරියා සිංහවංශ සිය Facebook ගිණුමේ සජීවීව ගායනා කළ ගීතය මෙහි දැක 06 November 2016
ඩුබායි බැංකුවේ පරික්ෂණ නවතී : තාජුඩීන් පරික්ෂණත් යටයයි ගොලූබෙලි ගමනින් යමින් තිබෙන වංචාවට හා දුූෂණය මර්දනය කිරීමේ රජයේ කි‍්‍රයාන්විතය අරබයා ඔහුගේම අමාත්‍යවරුන්ගෙන් නැගුනු දරුණු ව 06 November 2016
රාගම දුම්රිය පොළත් යටවේ කොළඹ හා අවට ප්‍රදේශවලට ඊයේ (05) රාත්‍රියේ සිට ඇඳ හැළෙන මහ වැස්සෙන් ප්‍රදේශ කිහිපයක්ම යටවිය. රාගම දුම්රිය ස්ථානයේ වේදිකාවක්ද ගංව 06 November 2016
සුපිරි මගේ වැඩි වේගය ඇඟට ගුණ නෑ දැඩි අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මගේ පවත්නා අඳුරු තත්වය නිසා රථයේ ප්‍රධාන පහන් දල්වා පැයට කිලෝ මීටර් හැටක වේගය නොයි 06 November 2016
රාජසිංහ රජුගේ කොට්ටය කඩයි දෙවන රාජසිංහ රජ සමයේ ගිමන් හැරීම සඳහා ඉදිකර තිබෙන්නට ඇතැයි කියන ගලින් නිමවන ලද යහන් ඇඳේ කොට්ටය පුපුරවා විනාශ කොට රජ මැදුරේ සඳකඩ ප 06 November 2016
අමරදේවයෝ හෙළ බිමේ යලි උපදිත්වා හෙළයේ මහා සංගීතවේදියාණන් වු පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව නිදහස් වතුරශ්රයේදී (5)පැවැත්වීය. ආචාර 06 November 2016
සොඳුරු කොත්මලේ එළාර ප්රමුඛ දෙමළ වෙළඳුන් රුසකට යටත්ව තිබූ රට බේරා එක්සේසත් කළ දුටුගැමුණු කුමරු නිසා වගේම, ශ්‍රී දළදා වහන්සේට රැකවරණය ලබාදු 06 November 2016
ටයිමින් මේ පෙන්වන්නේ හැකියාවන්. මේ කාලය නිසි පරිදි අවබෝධ කරගැනීම, නිශ්චිත ඉලක්කය සහ පළපුරුද්ද මත සිදු කරන ක්‍රියාවක්. ඔබත් මෙවැන්නක් විනෝ 06 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025