සිතුම් චතුරංග
දඩයක්කරුවකු විසින් සතෙකු දඩයම් කිරීම සඳහා එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් මන්නාරම සෙට්ටයාර්කට්ට අඩම්පන් ප්‍රදේශයේ වයස අවුරුදු නවයක දැරියක් අද (29) උදෑසන තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි මුරුණ්කන් පොලිසිය කියයි.
දඩයක්කරුගේ නිවස අසල කැළෑ ප්‍රදේශයකදී සාවෙකු දඩයම් කිරීම සඳහා වෙඩි තබා ඇති අතර ගෙවත්තේ මල් කඩමින් සිටි දැරියට එම වෙඩි ප්‍රහාරය වැදී ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුලත්කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දඩයක්කාරයාට ලයිසන් දීල තියෙන්නේ අර කවදාවත් සුක්කානමක් අල්ලපු නැති එවුන්ටත් රියදුරු බලපත්ර දෙන ක්රමයටම වගෙයි පෙනෙන්නේ. නැත්නම් මේකට ඒ අහිංසක දැරිය හාවෙක් වගේ පෙනුනද දන්නේ නැහැ.
විද්දේ හාවට වැදුනේ පදුරට