රේඛා තරංගනී පොන්සේකා
රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා මත්කුඩු කිලෝ 1.669 ළඟ තබාගත් දෙදෙනකු වැල්ලවත්ත ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
සැකකරුවන් අතර එක් අයකු පාකිස්තාන් ජාතිකයෙකි. සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල කිරීමටනොව කතෘ මණ්ඩලයේ අවධානය සඳහා පමණි. කෝටි එක හමාරක් වටින්නේ රටටද? අපිටද? කියන ප්රශ්නය මෙතැන මතු වෙනවා. මෙය වීදි වටිනාකම හැටියට හැඳින්වීම වඩා නිවැරදි යන්නයි මගේ අදහස.