(සනත් ගමගේ)
මත්තල ගුවන්තොටුපළ විකිණිමට එරෙහිව හම්බන්තොට දී පසුගිය 6 වැනි දා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවන් 30 දෙදෙනාගෙන් එක් අයකුට ඇප ලබාදී ඉතිරි 31 දෙනා නොවැම්බර් 13 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරිමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.
පාර්ලිමේන්තු ප්‍රසන්න රණවිර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරල, මේජර් ප්‍රසන්න ද සිල්වා,මේජර් අජිත් ප්‍රසන්න, මෙලෙස රිමාන්ඩ් ගත කැරිණි.
ඇප ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඩී.වී.චානක යන මහත්වරුද අධිකරණයේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම් නියෝග කඩකරමින් සිවාජිලිංගම් කොටි නිදහස් කරන්න කියල උද්ගෝෂණ කරලා සති දෙකයි “අද කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් මහතා ඇතුළු 10 දෙනෙක් නිදහස්”....... හම්බන්තොට වරාය විකුනන්න එපා කියල උද්ඝෝෂණය කරපු ”ප්‍රසන්න රණවීර ඇතුළු 31ක් යලි රිමාන්ඩ්”. .....කොටි කරපු මිනි මැරුම් වලට වඩා උද්ගෝෂණ බරපතල් වැඩි වෙන්න ඇති නේද? මේක තමයි දේශපාලනය කියන්නේ.
නාමල් ඇතුළු කණ්ඩායමට රට යන්න තිබෙනවා කියල ඇප දීල එකම වරද කරපු මේගොල්ලන් 13 වෙනිදා වෙනකම් ඇතුලේ. අධිකරණය සම්බන්ධව පසුගිය කාලේ අර ඇමති කෙනෙකු කරපු ප්‍රකාෂයේ යම්කිසි ඇත්තක් තිබෙන බව පෙනෙනවා. නාමල්ලා රට ගියේ තරුණ සමුළුවකට සහභාගි වෙන්න.
අල්ලලා ඇතුළට දැම්මානම් ඔක්කොම හරි...
එතකොට මේක මෙහෙයවන්න අනික් පළාත් වලින් බස් ගෙන්වපු අය නිදහස්ද?