අජන්ත කුමාර අගලකඩ
නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ දුලිප් විජේසේකර මහතා සඳුදා (30) ඒකාබද්ධ විපක්ෂයට එක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඔහු පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටනියමිත බව ද දැනගන්නට ඇත.
අජන්ත කුමාර අගලකඩ
නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ දුලිප් විජේසේකර මහතා සඳුදා (30) ඒකාබද්ධ විපක්ෂයට එක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඔහු පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටනියමිත බව ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොනව කරන්නද ඉතින් ? පෙරළුනු පැත්ත හොඳයි කියනවා හැර..
අපි ඔබව සාදරයෙන් පිලිගනිමු
නියෝජ්‍ය ඇමැති ධුරයක් දරමින් රජය විවේචනය කරන්නන්ට මෙවැනි දඬුවමක් ලැබීම කාලෝචිත ක්‍රියාවකි. තවත් මෙවැනි අය කැබිනෙට්ටුවේ ඉන්නවානම්, ඒ අයටත් මේක හොඳ පාඩමක් වේවා !! පාර්ලිමේන්තුවේ දී "විශේෂ ප්‍රකාශයක් සිදුකර " රජය පතුරු ගහනවා හැරෙන්න මෙයාට වෙන මොනොවද ඉතිරිවී තිබෙන්නේ ? දුලිප් විජේසේකර ඒකාබද්ධ විපක්ෂයට නොගොහින් වෙන කොහේ යන්නද ? "යන යන කුණු බේරුවල් බොක්කට නේ " කියල අප පැරැන්නන් කිවුවේ කට කහනවටද ?
ජනතා නියෝජිතයෝ කිව්වට අන්තිමට චන්දෙ දෙන්න වෙන්නේ උන් උන්ටමයි. මලාට අපේ නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට යන්න ලැබෙන්නේ නැහැ. මොකද ලැයිස්තුව හදන්නේ උන්මනේ? අර මෙරිකාවේ වගේ ප්‍රාථමික මැතිවරණ වලින් තේරෙන පිරිසගෙන් නෙම්යිනේ? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. වෙනස එහෙ තියෙන්නේ තරු හතරේ ප්රජතන්ත්රවාදේ. අපේ රටේ තියෙන්නේ තරු පහේ ප්රජතන්ත්රවාදේ.
පක්ෂය අතහැර යන දුෂිතයින් වෙනුවට උගත් තරුණ ජවය ආදේශ කල යුතුයි.එවිට ඉතා කෙටිකලකින් පක්ෂය දිනවිය හැකියි.
මොන පක්ෂයේ වුණත් අලුත් ව්‍යවස්ථාවට සහාය දෙන කෙනෙකුටවත් මැරෙනතුරු ඡන්දය නොදෙමි.
ඔව් ඉතින් හොරකමට ගැලපෙන රක්ෂාව ...
මේවගේ කෙලින් තීරණ මුලින්ම ගත්තනම් ශ්‍රීලනිපෙ අද හොඳ ශක්තිමත් මට්ටමක ඉන්නවා, ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවිය නොහැක. නමුත් ඉදිරියටවත් පක්ෂය විවේචනය කරන මිනිසුන්න්ට දැඩි විනය පියවර ගන්න
මහින්ද මහත්තයාගේ සැලෝන් දොර තාම ඇරලා වගේ. බලාගෙන ඕක සැලෝන් දොරක් බව. මීළඟ ඡන්දෙදී ඔය දොර අනික් පැත්තට ඇරෙන්න තිබෙන ඉඩ බොහොම වැඩියි. සැප විඳපු පිරිසට බොහොම අමාරුයි විපක්ෂයේ ඉන්න එක.
ඉල්ලන්න ඡන්දේ පොහොට්ටුවෙන් දෙන්නම් රම්බටි හැලෙන්න.