අජන්ත කුමාර අගලකඩ
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තැපැල් නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබීය.
ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා අත්සන් කර තිබේ.
ඔහු පසුගිය කාලයේ ආණ්ඩුව විවේචනය කරමින් කතා කළේය.
අජන්ත කුමාර අගලකඩ
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තැපැල් නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබීය.
ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා අත්සන් කර තිබේ.
ඔහු පසුගිය කාලයේ ආණ්ඩුව විවේචනය කරමින් කතා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තන් කොන්ද කෙලින් තියාන තීරණයක් ගත්ත. 2015 ජනවාරි 8 ඉඳල මෙහෙම කෙලින් වැඩ කලානම් රටේ යහපාලනය ට මුල්ගල හරි තියල.
හත්වලාමේ පැණි වරකාවට අසුචි ප්‍රහාරයක් වැදිලවගේ....
දැන් ප්‍රමාද . නිදහස් පක්සේ කට්ටිය ඔබ ගැන කලකිරිලා ඉන්නේ !
"අඟේ ඉදන් කන කනවා " වගේ වැඩ කරන මෙයාට දීපු විනයානුකුල දඬුවම ගැන අප ජනාධිපති තුමාට ස්තුතිවන්ත විය යුතු වෙනවා !
තාත්තා කොමියුනිස්ට් - ජේවීපී - යුඇන්පී - ශ්‍රීලංකා හැම එකේම උන්න එකේ මේක පුදුමයක්ද?
පුවතක් "රොබෝට සෞදි පුරවැසිභාවය" දැන් ඉතින් ඔය පක්ෂයටත් රෝබෝවරු ටිකක් ආනයනය කරල පක්ෂ සාමාජිකත්වය දීල කටයුතු කරන්නවෙයි. පඔයෙක් තියාගෙන නායිකාවගෙන් අණ ලැබෙනකොට ඔහොමම කරන්නවෙයි. මුල් බණ්ඩාරනායක ප්‍රථිපත්ති දැන් හොයාගන්නටවත් නොහැක. භයනැතිව බණ්ඩාරනායක ප්‍රථිපත්තිවලට ගැලපෙන පක්ෂයක් ගොඩනැගීමට කාලයයි.
මේ අය ගැන ජනාදිපති තුමා නොදන්නවය. තනතුරු නොදුන්නනම් තමයි හොඳ
මේවා කරන්න තිබුනේ අවුරුද්දකට ඉස්සර වෙලා. වටේම පැරදිච්ච එවුන් තියාගන ලනු කාපු එකේ රග තමා මේ.
මෛත්‍රීපාල අපි හිතුවට වඩා නියම දෙශපලකයෙක් ... ඔක්කොම එකපාර අස් කලොත් රට තුල ලොකු ආන්දොලනයක් එක්කම.. ඒ ඉවත් කරන අයට පොදුවේ යම් බලයක් ඒකරාශී කරගන්න පුළුවන් කම ලැබෙනවා . මේ ක්‍රමයට කඩින් කඩ එකා දෙන්න ගානේ ඉවත් කලාම එයාල නිකන්ම අහෝසි කාසි ගානට වැටෙනවා ....පක්ෂේත් සුද්දයි..
සමන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දෙන්නේ නැහැ. පොහොට්ටුව ඉවත් කරන්නේ රනිල්ගේ උවමනාවන්. ඒ අයට තියෙන නඩු කල් දමා ගන්නවා.
මෙදා අලියා ගොඩ. පොහොට්ටුව කොන්ත්‍රාත්තුව හරියටම කරනවා. ජාතිවාදීන් නිසා සුළු ජාතික ඡන්ද 70% ක්ම අලියට.
රතනසිරි කියන්නේ චීවර ධාරියෙක්ද? කොහොම වුණත් කලින් ලොකකාගේ චග් ගෝලයෙක් වගෙයි.