ක.ග කරුණාරත්න
දිවයිනේ බොහෝ පෙදෙස්වල මහ වැසි පැවතිය ද පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබෙන වියළි කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක වෙසෙන පවුල් 13698 ක පුද්ගලයෝ 52223 දෙනෙකුට පානීය ජල සැපයුම සිදු කෙරෙන බව ආපදා කළමණාකරන ඒකකය කියයි.
වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව, ලංකාපුර, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ සහ ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල බවුසර් මගින් ජලය බෙදාහැරීම සිදු කෙරේ.
පානීය ජල හිඟයෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ වැලිකන්ද සහ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලය.
මේ අතර දිස්ත්‍රික්කයේ රජයේ පාසල් සහ පෙර පාසල් 26 කට අයත් 9000 ක් ඉක්මවන සිසු දැරියන් පිරිසක්ද පානීය ජල ගැටළුවට මුහුණ පා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මුල් පුරවැසියාගේ ගමේත් මෙහෙම නම් අනිත් ප්රදේශ ගැන කවර කතාද?
ඔය කියන කතා බොරු. හැමතැනම වතුර, මේ කොළඔත් වතුර තියෙන්නෙ.
පහුගිය අවුරුදු දෙකේදී වැඩියෙන්ම වතුර නැති වුනෙත් වතුරෙන් යට වුනෙත් පොළොන්නරුවේ ජනයා
ඒ වුණාට මියන්මාරේ අයව තියා ගන්න සල්ලි තියනවා. ලෝකෙට පරකාසේ...