දයාරත්න ඇඹෝගම
තමාට බැන වැදුනේයැයි ඇමැති දුමින්ද දිසානායක විසින් පැමිණිලි කරනු ලැබූ ග්‍රාම නිලධාරියාට එරෙහි විමර්ශන අවසන් වන තෙක් ඔහු ස්ථාන මාරු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ට දැනුම් දී තිබේ.
ඒ අනුව ඔහු තාවකාලිකව වෙනත් දිස්ත්‍රික්කයකට අනුයුක්ත කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ වෙලා තියෙන්නේ? කිසිම වගකීමක් නැති ගොන් රැලක්නේ දැන් ඉන්නේ.
ඕවට නම් බැනලා විතරක් මදි...
අර කුලීගේ වගේ ඒවා තියෙන ගොඩනැගිල්ලටත් ඇමතිතුමෝ මාරුවක් දෙමුකෝ. මෙහෙමත් දේශපාලකයෝ.. අපිට පව් !!!
ඔන්න ඔය විපාකය නිසා තමයි පොලිස් නිලධාරීන්ටත් නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න බැරිව ලතැවෙන්නේ. මේක පහත් ක්‍රියාවක්....
මොන නීතියක්ද මේරටේ තියෙන්නේ නඩුව පස්සේ දඬුවම කලින් අනික ස්වදේශ කටයුතු අමාත්‍යංශයත් කටයුතු කරන්නෙ මෙහෙමද එ ප්‍රවෘත්තියේ තිබුනු අකාරයට තමුන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් නැත්ද රටේ පුරවැසියෙක් තවත් කෙනෙකුට බැණ තර්ජනය කිරීමහෝ පහරදීම සම්බන්ධව ඔහු යායුත්තේ පොලිසියටයි කොහොම වුනත් ජනතාව මෙයාලට ස්ථාන මාරුවක් දේවි ලගඳීම
ග්‍රාමසේවක මාරු කළා කියලා වෙච්ච අවනම්බුව වහ ගන්න බැහැනේ. අයියෝ පව් ඇමැතිතුමා. කොහොමද ඉතින් රෙද්දක් ඇඳන් පාරෙ බැහැලා යන්නේ? දැන්නම් ඇමැතිතුමාගේ නම කිව්වත් අපිට නම් හිනා යනවා.