දුම්රිය ගමන් වාර රැසක් අද - හෙට කොට උඩ දුම්රිය රියදුරන් හා නියාමකයින් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් හෙට (16) දිනයේදීත් දුම්රිය ගමන්වාර 36ක් පමණ අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 15 April 2021
අධිවේගයේ ආදායම අධිවේගයෙන් ඉහළට ශ්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වැනිදා සිට 14 වැනිදා දක්වා දින හත තුළ රුපියල් කෝටි 21 කට (රුපියල් මිලියන 210.33) අධික ආදායමක් උපයා ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමණාකරණ වැඩබලන අධ්යක්ෂ නිහාල් ලොඩිවික් මහතා පැවසීය. 15 April 2021
වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් ලබන 19 වැනිදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත. 15 April 2021
‘‘වරාය නගරය පනතකින් චීනයට දෙන්න යනවා‘‘ කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 15 April 2021
මොනරාගල රෝහලේදී මළ සිරුරු දෙකක් මාරු වේ ළිඳට වැටී මියගිය දෙදරු පියකුගේ සිරුර වෙනුවට වල් අලිප්රහාරයකින් මියගිය අයකුගේ සිරුරක් ලබාදීමේ පුවතක් මොනරාගල රෝහලෙන් වාර්තා වෙයි. 15 April 2021
පන්දහසේ දීමනාව තව පුළුල් වේ සමෘද්ධි සහ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000 ලබාදීම නැවතත් අද (15) සිට ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 15 April 2021
වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත ’’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (15) විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබ ඇත. 15 April 2021
එජාප නායක රනිල් ජුලියේ මැතිසබයට එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට ලබන ජූලි මාසයේදී පාර්ලිමේන්තු යනු ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය . 15 April 2021
රුපියලේ අගය තව පහළට රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල් 204.62 දක්ව ඉහළ ගියේය. 15 April 2021
වේලිඔයේ සැඩ පහරට පිය - පුතු ගසාගෙන යති හල්දුම්මුල්ල කළුපහන පාලම් දෙක අතර වේලිඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි. 15 April 2021
කඩවතින් පැහැරගත් මෝටර් රථය කිලිනොච්චියෙන් හමුවේ නුවරඑළිය වළපනේ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුගෙන් පැහැරගත් සුඛෝපභෝගී මෝටර් රථයක් කිලිනොච්චිය පලෙයි, අයියකච්චි ප්‍රදේශයේ කැළෑවක දමාගොස් තිබියදී සොයාගත් බව පලෙයි පොලිසිය පවසයි. 15 April 2021
වරාය නගර පනතට එරෙහිව නීතීඥ සංගමය අධිකරණයට කොළඹ වරාය නගර පනත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත. 15 April 2021
කොරෝනා සිරුර දවස් 18ක් තිස්සේ මෘත ශරීරාගාරයේ කොරෝනා වයිරසයට ආසාදනය වූ බවට හඳුනාගත් අයකුගේ මළසිරුරක් දින 18 ක් තිස්සේ පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 15 April 2021
වරාය නගර කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව එජාපය නඩු මගට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර සිටී. 15 April 2021
මිනිස් ජාවාරම් අල්ලන්න ඩ්‍රෝන යානා පහක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිදුකෙරෙන මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සදහා ඕස්ට්‍රේලියානු රජය මෙරට පොලිසියට ඩ්‍රෝන යානා 5 ක් පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය කියයි. 15 April 2021
වෛද්‍ය සභාවේ නිලවරණයට වාරණයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වීම ලබන 19 වැනිදා දක්වා වළකාලමින් කොළඹ අතිරේක දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්ෂ මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය. 15 April 2021
‘‘කෑමවල විෂ හොයන්න සරසවි පද්ධතියටත් පුළුවන්‘‘ පොල්තෙල් ඇතුළු ආහාරයට ගන්නා තෙල් වර්ග විශ්ලේෂනය කිරීම සඳහා මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට පහසුකම් හා හැකියාව ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නිලන්ත ලක්ෂ්මන් මහතා 15 April 2021
අවුරුදු නිවාඩුවට කතරගමට මහ සෙනඟක් නව අවුරුදු නිවාඩුව මත මේ දින වල කතරගම දේවාලය ඇතුළු පුදබිම වන්දනා කරගැනීමට අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකාරුවෝ පවසති. 15 April 2021
මවගෙන් මඟහැරුණු වලස් පැටව් දෙදෙනා මාදුරුඔය ජාතික වන උද්‍යානයේ තොඩුවිල කන්ද සහ ඕමුණුගල කන්ද ආසන්නයේ කැලෑවේ අතරමංවි සිටි කුඩා වලස් පැටව් දෙදෙනකු හමුවූ බව වනජීවි නිළධාරිහු පවසති. 15 April 2021
මෙවර ලෝක රූ රැජින තරගයට කුමක් වේද ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී ඇති වූ සිදුවීම මීළඟ විවාහක ලෝක රූ රැජිණ තරගාවලියට බාධාවක් නොවන බව එහි ජාත්‍යන්තර සංවිධායක මණ්ඩලය සදහන් කර සිටී. 15 April 2021
අවුරුදු දා 758 සූර් වී රිය පදවා කූඩුවේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් බීමත්ව රථ ධාවනය කළ රියැදුරන් 758 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 15 April 2021
අනතුරුවලින් පැය විසිහතරට මරණ දහයයි අලුත් අවුරුදු දා සිදු වූ අනතුරු 121 කින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් තවත් 74 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. 15 April 2021
තරමක් තද සුළං සහිත මහ වැසි බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේත් මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 April 2021
හාලිඇල ජලයෙන් යටවේ හාලිඇල ප්‍රදේශයට ඇද හැලුණු ධාරානාපාත වර්ෂාවත් සමග හාලිඇල නගරයේ හාලිඇල ගලඋඩ හරහා නක්දකැටිය මාර්ගය අද (14) හවස සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් මෙම මාර්ගය භාවිතා කරන විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්වූහ. 14 April 2021
වැලිමඩ - බදුල්ල පාරට පස් කන්දක් කඩා වැටේ වැලිමඩ - බදුල්ල ප්‍රධාන මාර්ගයට ඇටම්පිටිය අලුත්වෙල ප්‍රදේශයේදී අද (14) හවස පස් නක්දක් කඩා වැටීම නිසා එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි පොලිසිය කියයි. 14 April 2021
පරණ අවුරුද්දේ අනතුරු වැඩි වේ අලුත් අවුරුද්දට පෙර දිනය වූ ඊයේ (13) සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූ 165 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. 14 April 2021
බයිඩන්ගෙන් සුබ පැතුම් සිය සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියාතිකයන්ට සහ ඇමෙරිකාවේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුම් එක් කර ඇත. 14 April 2021
ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක රිමාන්ඩ් පාරිභෝගික සේවා අධිකාරියේ සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මෙම මස 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට නියම කළේය. 14 April 2021
අධිවේගිවල දින හතරක ආදායම දාහතර කෝටියක් ශ්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වැනිදා සිට 11 වැනිදා දක්වා දින හතර තුළ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 14 කට ආසන්න ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය උසස් නිලධාරියකු පැවසීය. 14 April 2021
දක්ෂිණ අධිවේගයේ වාහන පහක් එකට ගැටේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩදී මාතර දෙසට ධාවනය වූ වාහන පහක් එකිනෙක ගැටීම නිසා වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි අධිවේගි මාර්ග පොලිසිය කියයි. 14 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026