වාහන සඟවා මිල වැඩි කිරීමේ මාෆියාවක් අත්‍යවශ්‍ය භණ්ඩ මෙන්ම වාහන ද සඟවා මිල වැඩිකිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් වාහන දැරිය නොහැකි වැඩි මිලට ලබානොගන්නා ලෙසත් මහා පරිමාණ වාහන ව්‍යාපාරිකයෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති. 07 September 2021
පළාත් කීපයකට තද වැසි සබරගමුව, මධ්‍යම පළාත්වල අද (7) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 September 2021
පැරාලිම්පික් දිනූවන්ට මූල්‍ය ත්‍යාග පිරිනැමීමට කැබිනට් අනුමැතිය ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියට සහභාගී වී පදක්කම් දිනූ ක්‍රීඩකයන් දෙදෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ පරිදි මූල්‍ය ත්‍යාග පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 07 September 2021
මව්බිම රනින් බැබළු ක්‍රිඩකයන්ට තවත් තෑග්ගක් ජපානයේ ටෝකියෝ නුවරදී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් කොඩිතුවක්කුට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ එකතුව මෝටර් රථ දෙකක් ප්රදානය කළහ. 07 September 2021
‘සෞඛ්‍ය උපදෙස් අහන්නෙ නැතුව හොඳ ප්‍රතිඵල ගැන හිතන්න එපා’ ආණ්ඩුව කොරෝනා මර්ධන මාර්ගෝපදේශ පිළිපදින්නේ නැති නිසා රට වසාගෙන සිටීමේ ප්‍රතිඵල ලැබේ යැයි සිතන්නට නොහැකි බවතරට වසාගෙන සිටි කාලයේ පීසීආර් පරීක්ෂණ විසි එක්දහසක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 16900කින් අඩුකර තිබෙන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය . 07 September 2021
පාලන මිලට සහල් නැත්නම් වැඩ වරදී රජය විසින් පනවනු ලැබ ඇති පාලන මිලට සහල් අලෙවි නොකරන වෙළඳුන් සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත . 07 September 2021
ආනයනික ලොකු ලූනුවලට රුපියල් 40ක බද්දක් ආනයනික ලොකු ලූනු සඳහා කිලෝවකට රුපියල් 40ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය තීරණය කර ඇත . 07 September 2021
වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් සායනික කමිටුවෙන් ඉවත්වේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත්වී ඇත. 07 September 2021
අසාද් සාලි සම්බන්ධ නඩු කටයුත්තකට නිතිපති නියෝජනයක් ගන්නැයි නියෝගයක් පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සම්බන්ධ නඩු කටයුත්ත වෙනුවෙන් නිතිපති නියෝජනයක් ලබා ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (06) නියෝග කළේය. 06 September 2021
‘‘ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කරනවා‘‘ ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාවේ අංගයක් වන හෙයින් ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කර ජනතාව ආරක්ෂා කිරීමට ආණ්ඩුවට වගකීමක් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 September 2021
‘‘හදිසි නීතිය ගේන්නේ එකම මේසේ කන බොන ජාවාරම්කරුවන් අල්ලන්නයි‘‘ ආණ්ඩුව හදිසි නීති ගේන්න හදන්නේ ඔවුන් සමග එක මේසේ වාඩි වී කන බොන ජාවාරම්කරුවන් පාලනය කිරීම සඳහා යැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 06 September 2021
සැප රිය ගිනි රකුසාට බිලි කුරුණෑගල නාවින්න හන්දියේ සුඛෝපභෝගී ජීප් රථයක් මීට සුළු මොහොතකට පෙර හදිසියේ ගිනි ගැනීමට ඇතැයි පොලිසිය කියයි 06 September 2021
කොරෝනා නීති කැඩූ බස් 80ක බලපත්‍ර නතර කරයි කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගීන් ප්‍රවාහනය කළ බස් රථ 80 ක මාර්ග බලපත්‍ර අත්හිටු වූ බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම අද (06 වැනිදා) පැවසීය. 06 September 2021
කොරෝනා මරණ 180ක් වාර්තා වෙයි ‘කොවිඩ් 19’ හෙවත් ‘කොරෝනා’ වයිරසය ආසාදනයවීම හේතූවෙන් පුද්ගලයින් 180 දෙනෙකු ඊයෙ (05) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (06) තහවුරු කළේය. 06 September 2021
කෝටි අටක සුදු සීනි සහ සීනි පැනි වත්තලින් අල්ලයි රුපියල් කෝටි 8 කට අධික වටිකමින් යුත් මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි සහ සීනි පැණි තොගයක් සමග පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය අද (06) අත්අඩංගුවට ගැනීමට සමත් විය. 06 September 2021
සුව විරුවන්ට - රණවිරුවන්ට ශක්තියක් වූ වසන්ත කොරොනා වසංගතය සමඟම අප රට වෙනුවෙන්, අප වෙනුවෙන් විශාල මෙහෙවරක යෙදෙන සුව විරුවන් සහ රණවිරුවන් සිය සේවා ස්ථානය කරා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන පෞද්ගලික බස් රථ හිමිකරුවකු අපට හමුවිය. 06 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,245ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,245 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 September 2021
ගිලන් වූ ගිලන් රථ සුව කරන්න වැඩ පිළිවෙලක් විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන ගිලන්රථ කඩිනමින් අලුත්වැඩියා කර සෞඛ්‍ය අමාතාශ්‍යාංශයට ලබාදීමේ වැඩපිළිවෙලක් ප්‍රවාහන අමාත්‍යාංශය ආරම්භ කර ඇත. 06 September 2021
ශ්‍රී ලංකා රේගුව දින 7ට කෝටි 4600ක අපනයන අනුමත කරලා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ අගෝස්තු මස 28 වැනි දා සිට මේ මස 3 වැනිදා දක්වා දින 7 ක කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 46 ක් හෙවත් රුපියල් කෝටි 4600 ක අපනයන අනුමත කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 06 September 2021
අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81කින් සම්මත වෙයි හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කළ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පිළිබද යෝජනාව වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය. 06 September 2021
රසික හදවත් හඬවා සුනිල් පෙරේරා සමුගෙන යයි ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදුකළ කණ්ඩායම් සංගීතයේ දැවැන්තයකු වූ ’ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද(6) පස්වරු 6 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. 06 September 2021
අභියාචනාධිකරණයෙන් සුරාබදු කොමසාරිස්ට රිට් ආඥාවක් ප්‍රාදේශීය සුරාබදු නිලධාරීන්ගේ සහ දේශපාලන බලධාරීන්ගේ පළිගැනීම හේතුවෙන් තම සුරාබදු සැල් බලපත්‍රය අලුත් නොකිරීම පිළිබදව සුරාබදු සැල් හිමියන් දෙදෙනෙකු ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගනු ලැබූ අභියාචනාධිකරණය ඔවුන්ට නව සුරාබදු බලපත්‍ර නිකුත් කරන ලෙස නියෝග කරමින් සුරාබදු කොමසාරිස්වරයාට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කර ඇත. 06 September 2021
ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා ආණ්ඩුව හොඳටම කරන එකම දෙය රටේ තීන්ත ඉවර වෙනතුරු මුදල් අච්චු ගැසීම යැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 September 2021
සබරගමු සමන් දේවාලයේ කප් සිටුවීම 8වැනිදා සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය මෙවර මහජන සහභාගිත්වයකින් තොරව චාරිත්‍රවලට මුල්තැන දෙමින් සියලු අංග ඇතුළත්ව මේ මස 08දා සිට ආරම්භ කරන බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසුවේය. 06 September 2021
‘මේ මොහොතේ කළ යුත්තේ ජන ජීවිත බේරාගැනීමයි’ මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම නොව ජන ජීවිත බේරා ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (06)පැවසීය. 06 September 2021
සියලු ආර්ථික මධ්‍යස්ථාන ලබන 9 - 10 යළි විවෘතයි දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනින් වෙළෙඳපොළ ලබන 9 සහ 10 දිනවල විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය 06 September 2021
දෙමස්සිනෝ කපා කොටා ගනිති කුරුවිට තෙප්පනාව කලුකැලේ ප්‍රදේශයේ අධික ලෙස බීමත් දෙමස්සිනාලා දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් බරපතල කැපුම්තුවාල ලැබූ ඒක් අයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 06 September 2021
අද ඇත්තේ ආහාර මාෆියාවක් අද රටේ තියෙන්නේ ආහාර හිඟයක් නොව ආහාර මාෆියාවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය. 06 September 2021
මෙහෙකාර දැරිය මියයාමේ සිද්ධියට බදියුදීන් සහ බිරිය 17 තෙක් යළි රිමාන්ඩ් මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනකු ලබන 17 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද 6 නියෝග කළාය. 06 September 2021
ආණ්ඩුව කොරෝනා මර්දනය පසෙක තබා ජනතාව මර්දනය කරනවා ආණ්ඩුව කොරෝනා මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනය කිරීමට පනත් ගෙනවිත් තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 September 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026