මානව හිමිකම් සංවිධාන පනතේ වගන්ති දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ පෞද්ගලික පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය. 06 September 2021
ජිප්සීස් නායක සුනිල් පෙරේරාට ජනපති - අගමැති සොව පළ කරති මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ ප්‍රවීණයකු වූ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා ගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ෆේස්බුක් නිල ගිණුම් ඔස්සේ සිය සංවේගය පළ කර සිටිති. 06 September 2021
රුසියා - යුක්රේන සංචාරකයින් ගෙන්වීමට වැඩපිළිවෙළක් රුසියාව හා යුක්රේනය සමග සංචාරක ප්‍රවර්ධන කටයුතු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) සිට එම රටවල දී ආරම්භ කරන බවසංචාරක අමාත්‍යාංශය කියා සිටී. 06 September 2021
ඉපනැල්ලේ ගින්නෙන් පොල්වගාවක් සහ කෙසෙල් වගාවක් විනාශයි මින්නේරිය ගිරිතලේ ජනපදය ප්‍රදේශයේ අස්වනු නෙලා අවසන් වූ වෙල්යායක හටගත් ගින්නකින් ඒම ප්‍රදේශයේ පොල් ඉඩමක් සහ ගෙසෙල් වගාවක් විනාශ වී ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 06 September 2021
කූට වෙළෙඳුන්ට දැඩි දඩුවම් දෙන පාරිභෝගික පනත මැතිසබයට සහල්, සීනි සහ වී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සඳහා රජය විසින් නියම කරනු ලැබ ඇති උපරිම මිල ගණන්වලට වැඩියෙන් අලෙවි කරන වෙළෙඳ සමාගම්වලට සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලසෙන පාරිභෝගික කටයුතු අධිකාරිය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) ඉදිරිපත් කළේය. 06 September 2021
එජාපය 75 උපන් දිනය සමරා ආගමික වතාවත්වල එක්සත් ජාතික පක්ෂයට වසර 75 ක් පිරීම නිමිත්තෙන් ආශිර්වාද පළකිරීමේ ආගමික වැඩසටහනක් රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණි. 06 September 2021
පුත්තලම රෝහලේ ගැටුමක්:හතරක් රෝහලේ පුත්තලම මූලික රෝහලේ පී.සී.අර්. පරීක්ෂණයට පැමිණි පිරිසක් හා රෝහල් ආරක්ෂක අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 04 දෙනකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලීසිය කියයි. 06 September 2021
පාර්ලිමේන්තු කටයුතු සභාවට බැසිල් - පොන්නම්බලම් පත්වෙති පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කරන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ජී පොන්නම්බලම් යන මහත්වරුන් පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(6) උදේ දැනුම් දුන්නේය. 06 September 2021
සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයාගෙන් ආඥාවක් මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදාවල සාමාජිකයන් කැඳවීමට අදාළ ජනාධිපතිවරයාගේ ආඥාවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කරන ලැබීය. 06 September 2021
දඹුල්ලේ පලතුරු - එළවළු මිල පහතට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම හතරට විවෘත කිරීමත් සමග එළවළු ලැබීම අලෙවි වීම සහ මිල විශාල වශයෙන් පහත වැටෙමින් පැවැති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති 06 September 2021
පළාත් කීපයකට අද ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (6) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 September 2021
හදිසි නීති යෝජනාව සලකා බැලීමට අද අත්‍යවශ්‍ය සේවා සඳහා පැනවුණු හදිසි නීති රෙගුලාසි අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදේ 10.00ට රැස්වෙයි. 06 September 2021
ෆයිසර් එන්නත් තවත් ලක්ෂයක් කටුනායකට ශ්‍රී ලංකාව මිළදී ගත් ,’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා ලක්ෂයක පමණ ප්‍රමාණයක් අද අලුයම , කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ . 06 September 2021
කොටි භාෂා පරිවර්තක මියයයි එල්ටීටීඊ සංවිධානයේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කළ ජෝර්ජ් මාස්ටර් හෙවත් වේලුපිල්ලේ කුමාර් පංචරත්නම් ජීවිතක්ෂයට පත්ව තිබේ. 06 September 2021
’’සෞඛ්‍ය අංශ කියන ඕනැම වේලාවක පාසල් අරින්න සූදානම්’’ සෞඛ්‍ය අංශවලින් කොළ එළිය ( ග්‍රීන් ලයිට්) දැල්වුණු වහාම පාසල් විවෘත කිරීමට සූදානම් යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 06 September 2021
ජිප්සිස් නායක සුනිල් පෙරේරා මිය යයි මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨයකු වූ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. 06 September 2021
මේඩ් ඉන් ශ්‍රී ලංකා පළමු සේලයින් තොගය වෛද්‍ය අංශයට මෙරට නිපදවූ පළමු සේලයින් තොගය වෛද්‍ය සැපයුම් අංශයට අද (5)බාරදී ඇත. 05 September 2021
’’එන්නත් තොරතුරු විකෘති කරලා’’ සිනොපාර්ම් එන්නත ලබා ගත් අයට සමහර රටවලට ඇතුළු වීමට ඉඩ නොදෙන බවට බොහෝ පුද්ගලයන් විශ්වාස කරන නමුත් එය අසත්‍යයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය. 05 September 2021
යූඑන්පිය ඇතුළු පක්ෂ හයක් හෙට මැතිවරණ කමිටුව ඉදිරියට මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ හයක නියෝජිතයෝ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට පෙනී සිටිති. 05 September 2021
ඇඳිරිය අවසන් කරන තෙක් ශ්‍රේෂඨාධිකරණය නඩු සීමා කරයි කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කරන තෙක් හදිසි හා අතවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණය හමුවේ කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි එහි ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 05 September 2021
පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කරයි තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇතැයි සමුපකාර සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය. 05 September 2021
ලාංකික තරුණයෙක් කොරෝනා වනසන යන්ත්‍රයක් නිපදවයි අප අවට පරිසරයේ පවතින කොරෝනා වයිරසය විනාශ කර විනාශ කළ හැකි යන්ත්‍ර දෙකක් නිපදවීමට පිළියන්දල ප්‍රදේශයේ තරුණයකු සමත් වී ඇත. 05 September 2021
සෞඛ්‍ය උපදෙස්වලට අනුව ජීවත්වීම අනිවාර්යයි මෙම කොරෝනා වසංගත අවස්ථාවේ සියලු ජනතාව රජයේ නිති හා සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අනුව ජිවත් විය යුතුයි. කිසියම් කෙනකු මිය ගිය පසු ඒ අඩුව කිසිවකුට පිරිමැසිය නොහැකි බවත් අවශ්‍ය වන්නේ කොරෝනා අවදානමෙන් මිදිමට සියලු දෙනා එක්ව කටයුතු කිරිම බව ආදිවාසිනායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි. 05 September 2021
කොරෝනා මරණ 10000 සීමාව පසු කරයි කොවිඩ් ආසාදිතවූ තවත් 189 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 September 2021
අධ්‍යාපන අමාත්‍යංශයෙන් විභාග තුනක් ගැන අනාවැකියක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ -2021 විභාගය ලබන වසරේ 2022 පෙබරවාරි මස 21 වැනි දින සිට මාර්තු මස 3 වැනි දින දක්වා කාලය තුළදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාතයංශය සඳහන් කරයි. 05 September 2021
නිරෝධායනය අස්සේ කුරුණෑගල පාටියක් නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් කුරුණෑගල වැහැර ප්‍රදේශයේ අවන්හලක මත්පැන් සාදයක් පවත්වමින් සිටි පුද්ගලයන් හය දෙනකු රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි. 05 September 2021
අලුත් වන එජාප ගමනට නායකත්වය ගන්නැයි තරුණයන්ගෙන් ඉල්ලයි නව ශ්‍රී ලංකාවක් බිහි කරන වැඩපිළිවෙළ සමඟ අලුත් වූ එක්සත් ජාතික පක්ෂය අරඹන ගමනට නායකත්වය ගනිමින් එකතු වන්නැයි තරුණ පරපුර ඇතුළු සියලු දෙනාට ආරාධනා කරන බව එජාප නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ 75 වන සංවත්සර උත්සවය අමතමින් අද පැවසීය. 05 September 2021
එතෙර සංචාරකයන්ට බුරුලක් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායන කාලය දින 14 අවසන් කළ විදේශිකයන්ට සංචාරක බුබුලෙන් ඉවත්වී රට පුරා සංචාරය කිරීමේ අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇත. 05 September 2021
ලොවපුරා කොරෝනා ව්‍යාප්ත වෙන්නේ මෙහෙමයි සැප්තැම්බර් වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 05 September 2021
ලංගම රියදුරාගේ අවමඟුලට මහා සෙනඟක් නිරෝධායන නීති උල්ලංගනය කරමින් යාපනය අච්චුවේලි ප්‍රදේශයේ මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකොට ඇතැයි යාපනය සෞඛ්‍ය අංශ පවසයි. 05 September 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026