වර්ජනයට සහය දක්වා තැන තැන උද්ඝෝෂණ
ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල ඉහල යාම , ගැස් මිල ඉහල දැමිම , විදුලි කප්පාදුවට එරෙහිව රාජ්ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ගණනාවක් එක්ව රටපුරා දියත් කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දක්වා වතු කම්කරුවන් ප්රධාන මාර්ග වලට පිවිස අද (28) උද්ඝෝෂණයේ නිරතවූහ.