(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් පිරිසක් නවාතැන් සඳහා කාමර ඉල්ලා අද (15) පෙරවරුවේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පස්වරු 1.30 ට අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
රියදුරන්ගේ ඉල්ලීමට හැකි ඉක්මණින් විසඳුම් ලබාදීමට එකඟ වූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රාජ්‍ය ඇමති කියලා තියෙනවා මහජනතාවට හරි නැත්නම් රාජ්‍ය සේවය කරන්නේ කොහොමද කියලා, එතකොට මේ රූම් එකක් හින්දා වර්ජනය කරන්නේ ජනතාවද.?
කෑමත් දීල නිදියන පැය ගානට අතිකාලත් දෙන්න
මොනාද අප්පා මේවද මේ අයට තියෙන ප්‍රශ්න ?
අපේ බදු මුදලින් වායු සමීකරණත් සවිකර දෙමු.