(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාදැල් අදිමින් සිටි ධීවරයන් කීප දෙනකුට අකුණු සැර වැදී කම්පනයට පත්ව එක් අයකු මරණයට පත්ව ඇති බව උඩප්පුව පොලිසිය කියයි.
උඩප්පුව පුනපිටිය පාරිපාඩු ප්‍රදේශයෙ මාදැල් අදිමින් සිටි පිරිසකට මෙසේ අකුණු සැර එල්ල වී ඇති බව කියයි.
අකුණු සැර වැදි මරණයට පත්ව ඇත්තේ උඩප්පුව කොඨඨාශ අංක 1 ප්‍රදේශයෙ පදිංචිව සිටි 28 හැවිරිදි කනපදි කජීත් නැමති විවාහක අයකු බව කියයි.
මෙම ධීවරයන් පිරිස පාරිපාඩු වෙරළ තිරයෙ මාදැල ට්‍රැක්ටරයෙ වින්ච් එකින් මුදා හරිමින් සිටියදී අකුණු සැර පතිත වී ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd