(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බඩගිනියි කියන මිනිහට මාළුවෙක් දෙනවා වෙනුවට බිලී කොක්කක් දෙන තැනට වසර හැත්තෑවකට පසුව හෝ පැමිණ තිබෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්රික් මන්ත්රී සී.බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රනිල් වික්රමසිංහ මහතා ඇතුළු පිරිස අභියෝගය බාරගත්තේ බෙල්ලට හිර වෙලා තිබෙන මොහොතක බවද අවලාද මැද මරණ මංචකයට යන්න වුණත් ඔවුන් අභියෝගය බාර ගෙන දැන් යම් තරමකට වුණත් රට උඩට ගෙනැවිත් තිබෙන බවද රත්නායක මහතා කීය.
අයවැය දෙවැනි වර කියැවීමෙි විවාදයට එක්වෙමින් සී.බී.රත්නායක මහතා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාඕ සේතුං කිව්වෙ මාළුවෙක් වෙනුවට බිලි පිත්තක් කියලා. අපේ ඇමතිතුමාට අනුව බිලි කොක්කක්. පෙනෙන විධියට ඇමක්. නිදහස ලැබුණු දා සිට හැම බජට් එකක්ම එහෙමයි.. කිසිදා සැබෑ නොවන සිහින ආකරයක්. හරියට අර යහපාලන කාලේ පාසල් දරුවන්ට දෙනවයි කියපු ටැබ් එක වගේ.
රට බංකොලොත් කරල තවත් කයිවාරු ගහනව
අවුරුදු 74 ක්ම බඩගිනි ජනතාව සදහා මාලුවෙක් දීමෙන් ශක්තිමත් ආර්ථිකයක් තිබුනු ලංකාව හිගන රටක් වුනා එනිසා මෙවර කරපුදේ නිවැරදියි කරන්න පුළුවන් මෙහෙම අවුරුදු 15 ක් වත් ගියොත් රට ගොඩගන්න පුළුවන් වෙනවා නමුත් ජෙප්පො කුරුට්ටො හා සජබ කට්ටිය එදාවේල ටුවර්ස් නිසා මොනවා වෙයිද කියන්න අමාරුයි
එහම නම්, මෙයා කඩේ යන විදියට, මෙයාටත් ඇමති මස් කට්ටක් ලැබේවි.
ඇත්තටම මෙ මිනිහටත් බගෙට පිස්සුද? බිලි පිත්ත දන්නෙත් නෑ බිලි කොක්ක දන්නෙත් නෑ.. පඪිකම පෙන්නන්න එන්න කලින් හරියට දැනගෙන එන්න ඔන. . පඬි වදන් දාන්නෙත් නෑ..අය වැයේ කිව්වෙ මොනවද කියල දන්නෙත් නෑ..