
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝක ඉතිහාසයේ මෑතකාලීනව රටක වැඩිපුරම දරිද්‍රතාවය ඇති කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඒ අනුව ලෝකයෙන්ම හොඳටම කරලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අයවැය දෙවැනිවර කියවීම විවාදය අරඹමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව කීය.
සමාජ සුබ සාධනයට කරන වියදම රුපියල් බිලියන 40 කින් පමණ අඩු කර තිබෙනවා.අපේ කාලේ උද්ධමනය සියයට පහට අඩුයි.එදා මේ අය ජීවත් වෙන්න බැරි බව කිව්වා.අද ආහාර උද්ධමනය සියයට 95 ට ගියා.අද ජීවත් වෙන්න පුළුවන් බව ඒ අයම කියනවා.
COMMENTS
ඔව්ව්ව්, දැන් ඉතින් මොකද කරන්න කියන්නෙ සියලු දේවල් දන්න දේව දත්ත.
ඔය මිනිහව කුදලාගෙන ගිහිල්ල හිරේ දාන්න තියෙන්නෙ. නැත්නම් ගොවිතැන් බතක් කරගෙන මුලු රටේම මිනිස්සු තුන්වේල කාල ජීවත්වුනානෙ.හෙන ගහන අපරාදයක් රටට කලේ.මේ රටේ කොහෙද නීතියක්???
කරුණාකර ඕපාදූප නවත්වන්න උත්සාහ කරන්න
ගෝඨාභය වගේම තමනුත් කයිවාරුකාරයෙක් විතරයි. යහපාලන කාලයේ ආර්ථිකය කනකොට මීක් නෑ. දැනුත් වගකීම් ගන්න බයයි. ඉදිරියටත් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් පණ්ඩිත කතා විතරයි
බලාගෙන ගියහම කොච්චර ඇණුම් පද කිවිවත් මේ කාට කාටත් ගෝඨාභයට වඩා වෙන මිනිහෙක් නැහැ නෙව.
ඇත්ත කතාව හොදට තිබිචිච රටට කරපු මෙ අපරාදයටනම් නන්දසේනට හොඳක් සිඩ්ද වෙන්නෙ නැහැ.. හැබැයි අපෙ බයි වහල්ලු තවත් කඩෙ යන්න්නෙ උන්ටමයි.
ඔව්. එක තවත් වෙගවත් කරන්නෙ රනිල්
ඒ දරිද්‍ර තාවයේ නිර් මාත්රුවරු ඔබලා. 2014 රජය බාරගන්නකොට තිබුන 6.5 % ආර්තික වර්දනය 2020 වෙනකොට 1.5% වට්ටලා, රට ට්‍රිලියන 7 තව ණයකරලා, බැංකුව මංකොල්ල කාලා ඔහෙලා රටට කරපු ඒ විනාසය නොකලානම් රට වැටෙන්නේ නැහැ කියලා තේරෙන්නේ අපිට විතරද?
හැමදාම ඕක කිය කියා ඉන් නැතිව වැඩ කරන්න බැරිනන් කට වහගෙන කරන මිනිහෙකුට කරන්ට දෙන්ට...
ගෝඨාභය ඉතා විශිෂ්ඨ පුද්ගලයෙකි, ඔහු හොඳම මාර්ගය සකසනු ඇත, නමුත් සමහරෙකුට එය කළ නොහැක. ගෝඨාභය සර්ට වෙන කිසිම දෙයක් ලැබුණේ නැහැ අපිට පුළුවන් වෙන්න ඕන ගෝඨාභය උපකාර කරන්න