
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරය පුරා අද 14 වනදා සවස් කාලයේ සිට ඇද හැළුන අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන පිඟා ඔය සහ වහගල ඔය පිටාර ගැලීම මහනුවර යාපනය ඒ 09 මාර්ගය සහ අකුරණ දුනුවිල මාර්ගය යට විය.
අකුරණ නගරය දින 10 ක් තුල දෙවන වරටත් මෙසේ ජලයෙන් යට විය.
අකුරණ නගරය වසර 25 කට අධික කාලයක් පුරා වසරකට කිහිප වරක් ජලයෙන් යට වන අතර ඒ සෑම අවස්ථාවකදිම ව්‍යාපාරිකයින්ට විශාල අලාභ හානි සිදු වෙයි.


COMMENTS
අකුරණ මුස්ලිම් ව්‍යාපාරිකයින් මහාමාර්ගය සංවර්ධනය කරන්න ඉඩ නොදී කඩ සාප්පු අටවාගෙන පිඟාඔය අපවිත්‍ර කරමින් කරනු ලබන අවැඩට අල්ලා දෙවියන් විසින් දෙන දඬුවමක් තමයි මේ. මේ වගේම නුවර-කොළඹ මාර්ගයේ ගනේතැන්නේ කඩ පෙලත් දවසක ගිනි බත් වනු ඇත. අල්ලා දෙවියනි, තක්කඩි මුස්ලිමුන්ගෙන් ලොව රැකදේවා!
ඒකට වග කියන්න ඕනෑ අපේ අයමයි. හිතූ මනාපේ ඔය හරස් කරල බිල්ඩින් ගැහුවා. මම ඊට විරුද්ධ වුනා කියල ඉමාම්ලත් මට බැන්නා. ප්‍රාදේශීය සභාව පගාවට වැඩ. හෙම තෙනම පගා.
හරිම ලස්සනට පොඩිවට තිබුන ටවුමක්...තමන්ගේ වර්ගයා ගැන සිතීම සහ මෝඩකම නිසා කිසිම පිළිවෙලක් නැතුව තිබෙන හැම බිම් අඟලේම ගෙවල් හැදුව, බිල්ඩින් හැදුව , වතුර ගලාගෙන යන මාර්ග වැහුන…ප්‍රාදේශීය සභාවත් එයාලගේ,අවසර දුන්නෙත් එයාලමයි ..දැන් විදවන්නෙත් එයාලා
කඩිනම් කාලීන පිළිතුරු අපේක්ෂිතයි
මේ ඔයවල් ටික පුරවල තියෙන්නේ,කුණු ඔක්කොම හරවන්නේ ඔයාට , ඒවා උඩින් ගෙවල් ,කඩවල් හදල තියෙනවා.ප්‍රාදේශීය සභා වල ඉන්න TO ල කරන්නේ ගානක් අරගෙන ඕනේ ප්ලැන් එකක් අත්සන් කරනවා. මේවට ඔයවල් බලන මහවැලි අධිකාරියත් වග කියන්න ඕනේ. අවිධිමත් සංවර්ධනය (පගා දීල කරන ) නිසා තමයි මේ විනාශ වෙන්නේ. මේ තත්ත්ව වලට රජයේ නිලධාරින් තනිකර වගකියන්න ඕනේ. උන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ
අකුරන නගරය අසලින් ගලා බසින ඔය හරස් කර අනවසර ඉදිකිරීම් නිසාවෙන් ඇතිවෙන අතුරු ප්රතිඵලයකි.
මෙි ව්‍යාපාරිකයන් තමන් විසින් තමන්ටම කරගන්නා ලද අපරාදයකි