(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය ලිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැයි තමාට නිකමට සිතී තිබෙන බව සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න සහාය දෙන අතර ඊට 3% කල්ලියට බය වෙන්න අවශ්‍ය නැතැයි ද නමුත් පාඩු ලබන ආයතන නොව අසීමිත ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න කතා කරන බවද මරික්කාර් මහතා කීය.
අවුරුදු ගාණක් තිස්සේ විරෝධය දක්වමින් සිටි කල්ලිය අද සහාය දීම ගැන අධෝමුඛයෙන් හිනා යන බවද මරික්කාර් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි ඔයාට TV එකෙ ප්‍රවුර්ති බලන්න , පත්තරයක් කියවන්න හෙන ගහලද ? ? ?