(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන්ගේ නවාතැන් පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් රියදුරන් කොටසක් සේවයෙන් ඉවත් වීම නිසා අද (15) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 10 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.
අද පස්වරුව වන විට විශාල දුම්රිය ප්‍රමාණයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සමඟ අවලංගු කිරීමට දුම්රිය රියදුරු සංගමය බලාපොරොත්තුවෙන් සිටින බව ද බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම පුද්ගලික හේතු මත වර්ජජනය කරන එකම ඛාන්ඩය මොවුන් පමනි
මෙවන් වර්ජන සිදු කරමින් ජනතාව අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට රජය තීරණයක් ගත යුතුය.
දුම්රිය එවුන්ගෙ පුද්ගලික එකක් වුනානම් ඔක්කොමලා දුම්රිය මැදිරියක නවාතැන් ගනීවි නේද බලන්නකො ලංගම රියදුරු කොන්දොස්තර මහත්වරු දුෂ්කර ප්‍රදේශවල සේවයේ යෙදුනොත් කරන්නෙ බසයේම නවාතැන් ගැනීමයි.ඔවුන්ට එහෙම වුනත් දුම්රිය නියාමකයින්ට දුම්රිය ස්ථානයේ පහසුකම් නැතිවෙන්න බැහැ මගීන්ට වුනත් නවාතැන් ඒවායේ තියෙනවා නේද එනිසා කරන්න ඕන දෙයනම් හැකි ඉක්මනින් දුම්රිය පුද්ගලික අංශයට දීම තමයි
දුම්රිය කියන්නෙ රජයේ දෙපාර්තමේන්තුවක් ඔවුන්ට ආයතන සංග්‍රහය අදාල වෙනවා ඒ අනුව රාජකාරි කටයුතු හා පුද්ගලික කටයුතු අතර ගැටුමක් වෙන්න බැහැ එහෙම වුනොත් ඒක විනය විරෝධී ක්‍රියාවක් වෙනවා මොවුන්ගේ ක්‍රියාවෙන් අහිමි වෙන ආදායම් ඔවුන්ගේ වැටුපෙන් අයකරන්න ඕන
මේ වර්ජනය කරන්නෙ අනියම් සම්බන්ද තියෙන අය.
දෙන්න එපා මෙයාලට. වැඩ වර්ජනය කරමින් රටට විශාල පාඩුවක් කරන මේ මිනිස්සු මෙච්චර කාලයක් රෑට ලැග්ගේ කොහෙද? අඟුපිල් වලද? රාජ්‍ය බලය උපරිමයෙන් යොදවලා මෙයාලා ඉවත් කරලා කොන්දේසි සහිතව අළුත් අය බඳවා ගන්න. දුම්රිය සේවය බල්ලට යනවා දවසින් දවස වෙලාවට දුම්රියක් ධාවනය කරගන්න බැරි උනාට වර්ජන නම් යනවා වෙලාවට.
යහ පාලන කාලේ මිනිස්සුන්ට එපා වෙන්න බැසිල්ගේ ජරාව අරන් ස්ට්‍රයික් කරා. රට කොතන තිබුනත් මෙයාලට වැඩක් නෑ. නැති වැදගත්කමක් රස්සාවට එල්ලගන්න උත්සාහා කරන්නේ. පිලි දිගේ යන කෝච්චිය පාලනය කරන අය පයිලට්ලා වෙන්න හදනවා. මෙයාලා පයිලට්නම් බස් ඩ්‍රයිවර්ලා අජටාකාස ගාමින් වෙන්න ඕනේ. ඔක්කොටම හපන් ඇමතියා. කයිවාරු ලොරියයි වැඩ බින්දුවයි. අම්මපා ඊලග ආත්මෙනම් පින්කෙත හෙළ රන්දෙරන මේ වාගේ පුහු මිනිස්සුන්ට දීලා ඉපදෙනවා ඇෆ්ගනිස්තානේ.
නවාතැනක් දුන්නම එකේ ඉන්නේ නැතිව ගෙදර ගිහින් පහුවදා උදේට පරක්කුවෙලා එනකම් කාර්මික දෝෂයක් කියා කියා ගෝලයා කෝච්චිය අතගගා ඉන්නවා. ඩ්‍රයිවර් ආපු ගමන් කාර්මික දෝසෙ ඉවරයි. බුරු ඇදක් දාලා දෙන්න ෆ්ලැට්ෆෝම් එකේ අයිනක