
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ (SFRC) කාර්ය මණ්ඩල සාමාජිකයෝ පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූහ.
මෙම පිරිස පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකද නිරතවූහ
පිරිස පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය පිළිබඳව කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සමග සුහද සාකච්ඡාවක නිරත වූහ.
ඉන් අනතුරුව මෙම පිරිස කතානායකවරයා සහ මහ ලේකම්වරයා සමග දිවා භෝජනයටද එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd