(අංජුල මහික වීරරත්න)
මෙරට වනසතුන්ගෙන් බෝගවලට සිදුවන වගා හානිය වසරකට රුපියල් බිලියන 54ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරන ලද ඇස්තමේන්තු අනුව සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වගා හානි වැඩි පුරම සිදු කරන සතුන් අතර වන අලි, වදුරෝ, රිලව්, මොණරු, ඉත්තෑවෝ, දඬු ලේන්නු,හා වල් ඌරෝ ද වෙති.
මේ අතරින් වගා හානි සිදු කරන සත්ව ලැයිස්තුවට වන අලි හැර අනෙකුත් සතුන් හය දෙනා ඇතුලත් කර තිබේ.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් වනසතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධව විශේෂ වාර්තාවක් සකස් කර තිබෙන අතර එම වාර්තාව අනුව මෙම කරුණු හෙළිදරව් වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ටෙන්ඩර් එකකින් ඇමති කෙනෙක් ගහන ාන
වනසතුන්ට වැඩි හානියක් ඇමතිවරු විනාශ කරනවා පාර්ලිමේන්තුවේ කතාකරන්න විතරක්.