(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඩොලර් මිලියන 150ත් 300ත් අතර ප්රමාණයක් මාසයකදී අයුතු ආකාරයට මේ රටෙන් පිටව යන බව රත්නපුර දිස්ත්රික් මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (15) අනාවරණය කළේය.
මේ අයවැය ලේඛනයෙන් ජනතාවගේ අපේක්ෂා ඉටු නොවන හෙයින් අයවැයට රෙදි ඇඳගෙන සහය දිය නොහැකි බවද ප්රකාශ කළේය.
වලේබොඩ මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීම පිළිබඳ විවාදයේදීය.්
COMMENTS
ඔබතුමාට බැරිඋනට කටු කන විලි ලැජ්ජ නැති 134ක් ඉන්නව
ඔනෙම එකකට අත උස්සන කනඩායම නිස තමයි රට විනාස වො තියෙන්නෙ අවුරුඩු 40 අය වැය කිය කියා බොරු කයිය ගැහුව මෙකත් ඒ වගේ නාඩගමක්
පාර්ලිමේන්තු යන්නෙ රෙදි ඇදගෙනද ? අහන්නත් පුදුමයි.
උඩින් පෙනෙන්න හිටියට රෙදි ඇඳගෙන ඉන්නවා කියලා කරන වැඩ අනුව පෙනෙනවා
රෙදි ඇඳගෙන ද ඉන්නෙ . පුදුම යි.
පොඩ්ඩක් රෙදි ගලෝගෙන ජන්දය පාවිච්චි කරානම් මෙතෙක් කල් ජනතාවට රෙදි ඇදගෙන කරපු විලි ලැජ්ජා නැති වැඩ ටිකක් සමනය වෙනවා .
ඉතින් රෙද්ද ගලෝල සහය දෙන්න.