බදුලු ගිය දුම්රිය යත්තල්ගොඩ නවතී කොළඹ කොටුව සිට බදුල්ල බලා පෙරවරු 9.45 ට ගමන් ඇරඹූ අංක 1007 දරණ සීඝ්‍රගාමී දුම්රිය යත්තල්ගොඩ දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇත. 23 February 2023
ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් රජයේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් සේවකයින් පිරිසක් අද (23) පෙරවරුවේ පැය 5ක වැඩවර්ජනයක නිරත වූහ. 23 February 2023
පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට මීගමුව විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අද (23) අලුයම අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කටුනායක මාදූව ප්‍රදේශයේ වගුරු බිමක් ආසන්නයේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 23 February 2023
ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු වන ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ජෙනිෆර් ඇට්කින්සන් මහත්මිය අද (23) නියෝග කළාය. 23 February 2023
මැතිසබේ විරෝධයකින් උණුසුම් වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර පිටව යෑමට සූදානම්වූ අවස්ථාවේදී සමගි ජන බලවේගය සහ නිදහස ජනතා පෙරමුණේ මන්ත්‍රීවරුන් සභාගර්භය මැදට පැමිණ විරෝධතා පෝස්ටර් ඔසවමින් ඡන්දය ඉල්ලා හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (23) පෙරවරුවේ ඇතිවිය. 23 February 2023
කල් දාන්න ඡන්දයක් කොහේද කල්දාන්න ඡන්දයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 February 2023
මරණ දඬුවම ගැන ජනපතිගේ මතය අධිකරණයට දැනුම් දෙයි දිවයිනේ කුමන අධිකරණයකි හෝ යම් පුද්ලයකු එල්ලා මැරීමට ලබා දෙන නියෝගයක් තමන් කිසිවිටකත් ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් වෙත දැනුම් දී ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 23 February 2023
රාගම රෝහලේ වැඩ පැය 4ක් නවතී ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෘත්තීය සමිති 13 ක් අද( 23) පෙරවරු 8 සිට පස්වරු 12 දක්වා පැය හතරක කාලයක් සේවයෙන් ඉවත් වූ බව සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක අරවින්ද ගමගේ මහතා ප්‍රකාශ කළේය. 23 February 2023
විදුලි බිල වැඩි කළේ ඉංජිනේරුවන්ට බෝනස් දෙන්න නොවේ විදුලි ගාස්තු වැඩි කළේ ඉංජිනේරුවන්ට බෝනස් දීමට නොවන බවවිදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 February 2023
ජනපති මුජුබුර්ට පණිවිඩයක් යවයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න ට එපා යැයි තමා එකල මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයාට පණිවිඩයක් යැවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 February 2023
ඡන්දෙ තිව්වොත් ආණ්ඩුවට ලැබෙන්නේ සීයට 10යි පළාත් පාලන මැතිවරණය තිබුනොත් ආණ්ඩුවට පාර්ශවයට ලැබෙන්නේ 10% ක ඡන්ද ප්‍රතිශතයක් බව ආණ්ඩුවේම බුද්ධි අංශ පවසා තිබෙන බව සමගි ජන ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 February 2023
ඇමැති වාහන ගැන ජවිපෙ ප්‍රකාශය බොරුවක් රාජ්‍ය ඇමැතිවරුන්ගේ පාවිච්චිය සඳහා සුපිරි වාහන 239ක් ගෙන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කළ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 February 2023
ලෝක සාම සමුළුව ඇමතීමට මෛත්‍රී කොරියාවට කොරියාවේ විශ්ව සාම සම්මේලනය මගින සංවිධානය කරන ලෝක සාම සමුළුවේ විශේෂ දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොරියාව බලා පිටත්විය. 23 February 2023
වී ගන්න වෙන් කළ මුදල දෙගුණ කරයි වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සිදු කිරීම සඳහා වෙන් කරන රුපියල් බිලියන 10ක මුදල අවශ්‍යතාවය පරිදි රුපියල් බිලියන 20ක් දක්වා ඉහළ නැංවීමට ජනපති තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 23 February 2023
ජපන් වෙරළට අබිරහස් වස්තුවක් ඇවිල්ලා විශාල, මීටර් 1.5 ක විෂ්කම්බයකින් යුත් ගෝලාකාර වස්තුවක් ජපන් වෙරළකට ගසාගෙනවිත් තිබේ. මෙම ගෝලාකාර වස්තුව ලෝහවලින් නිර්මාණය වූවකි. එය කුමක්දැයි තහවුරු කර ගැනීමට අපොහොසත් වී ඇතැයි ද වාර්තා වේ. 23 February 2023
පිළිස්සුණු මළ සිරුරක් බෙලිඅත්තේ නිවසක පිළිස්සී මිය ගියා යැයි සැක කෙරෙන පුද්ගලයකුගේ සිරුරක් බෙලිඅත්ත වටරක්ගොඩ පිහිටි ඔහුගේ නිවසේ තිබියදී සොයාගත් බව බෙලිඅත්ත පොලීසිය කියයි. 23 February 2023
රත්මලානෙන් ඉස්සූ ගිනි අවිය අඟුරුවාතොටින් අල්ලයි රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අවිගබඩාවෙන් සොරා ගෙන තිබූ ටී 56 ගිනි අවිය සහ ජීව උන්ඩ එකසිය විස්සක් සහිත මැගසින් හතර අගුරුවාතොට කෙසෙල්හේනාව ප්‍රදේශයේ එළවළු කොටුවක වල දමා තිබියදී සොයාගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 23 February 2023
නාඳුනන මළ සිරුරු දෙකක් කළුතරින් නාඳුනන පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් දොඩම්ගොඩ දී සහ පානදුර උතුර දී හමු වූ බව පොලිසිය කියයි. 23 February 2023
පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 23 February 2023
බෞද්ධ විශ්ව විද්‍යාලයේ සිසුන් විසුරුවන්න කඳුළු ගෑස් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය විවෘත කරන්නැයි ඉල්ලා එම විශ්ව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පිටිපනදී අද (22) පස්වරුවේ පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 22 February 2023
කොළඹ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ශාන්ත හේරත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ 2023/24 වර්ෂය සඳහා නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත හේරත් මහතා තේරි පත්විය. 22 February 2023
අදානී සමුහයේ මන්නාරම - පුනරින් වැඩ ඇරැඹේ ඉන්දියාවේ අදානී සමුහය මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිවල ඉදිකිරීම් ලබන වසරේ (2024) දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිත බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 22 February 2023
කොළඹ රාජකීය විද්‍යාලයෙන් ජනපතිට අගමැතිට උපහාර අධිෂ්ඨානශීලි බව සහ අභියෝග බාර ගැනීමේ ශක්තිය රාජකීය ආදි සිසුවෙකු ලෙස මා ලැබූ පන්නරය යැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 February 2023
මගීන් දහස් ගණනකගේ ජිවිත අවදානමට ලක් කළ නිවේදිකාව කොළඹ කොටුවේ සිට මීගමුව බලා ධාවනය වන අර්ධ සීග්‍රගාමි දුම්රිය ධාවනය කරන අයුරු මරදාන දුම්රිය ස්ථානයේ සේවිකාවක කළ නිවේදනයෙන් දුම්රිය මගීහු අන්දමන්ද විය. 22 February 2023
කෝටි 50 ක සිරගට් රේගුවේදී මාට්ටු රුපියල් කෝටි 50 කට ආසන්න වටිනාකමින් යුත් සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය අද (22) අත්අඩංගුවට ගැනීමට සමත් විය. 22 February 2023
තරාදිය ලෙඩ වී වසර දෙකයි, තවම ප්‍රතිකර්මයක් නෑ කැලණිය දුම්රිය ස්ථානයේ ප්‍රවාහන බඩු කිරන තරාදිය වසර දෙකක් තිස්සේ අක්‍රීයවීම නිසා ජනතාව මෙන්ම දුම්රිය සේවකයෝද බලවත් අපහසුතාවකට පත්ව සිටිති. 22 February 2023
ලොරියක් පෙරළී වතු කම්කරුවෝ 21 රෝහලට බණ්ඩාරවෙළ කිරිඔරුව මාර්ගයේ අයිස්ලෙබ් ප්‍රදේශයේදි ලොරි රථයක් මාර්ගය හරහා පෙරළියෑමෙන් එහි ගමන් ගත් වතු කම්කරුවන් 21 දෙනකු තුවාල ලබා සිටියදි රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි. 22 February 2023
විමල්ට බන්දුලගෙන් සැර පිළිතුරක් මාර්ග අනතුරු වළක්වන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කරන තොරතුරුවලට සවන් දීමට මේ උත්තරීතර සභාව සූදානම් නැත්නම් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව පුස්තකාලයේ තැබීම සඳහා සභාගත කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 February 2023
මැතිවරණ කාර්යාල ඉදිරිපිට විරෝධතාවක් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව හා නියමිත දිනට ඡන්දය පවත්වන ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ලද විරෝධතාවයක් මැතිවරණ කාර්යාල ඉදිරිපිට අද (22) පැවැත්වේ 22 February 2023
ජනපතිට ගොඩපෙරකදෝරුවෙක් රාජකීය ලණුවක්දීලා ජනාධිපතිවරයා පුංචි ඡන්දය කල් දමන්නේ නොවැම්බර් 18දාට ජනපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමේ බලාපොරොත්තුවෙන් බව ඇතැමුන් කීවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා ඡන්දයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට වසර හතරෙන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 22 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026