බසය ඉස්සුවැයි සිත් වේදනාවෙන් සිටි දෙදරුපියාගේ සරුර කැලණි ගඟෙන් හමු වේ බස් රථයේ හිඟ වාරික මුදල් නොගෙවීම නිසා මූල්‍ය සමාගමක් බස් රථය අත්පත් කර ගත්තැයි සිත් වේදනාවෙන් සිටි ව්‍යාපාරිකයාගේ සිරුර කැලණි ගඟේ කොටුවිල හන්දියේ පිහිටි කළුපාලම අසල පාවෙමින් තිබියදී වැල්ලම්පිටිය පොලිසිය විසින් සොයාගෙන ඇත. 28 October 2023
අර්ධ චන්ද්‍රග්‍රහනයක් අද මේ වසරේ අවසන් අර්ධ චන්ද්‍ර ග්‍රහණය දැක බලා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදා වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරක විද්‍ය හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 28 October 2023
වරාය නගරයට තවත් ගැසට්ටුවක් කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යෑම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. 28 October 2023
බජට්ටුවට කලින් කැබිනට්ටුවේ වෙනසක් කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 28 October 2023
යතුරු පැදි අනතුරින් තරුණයා මරුට බොරැල්ල - ගොඩගම මාර්ගයේ පනාගොඩ මාර්ගය අසල නවතා තිබූ බහාලුම් රථයක පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් අද (29) අළුයම සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් තරුණයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 28 October 2023
ඩුබයි පාතාලයෙක්ගෙන් පොලිස් කොස්තාපල්ට මරණ තර්ජන පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ සහ මත්ද්‍රව්‍ය වැටලීම්වල නිරතව සිටින මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු, ඔහුගේ බිරිඳ සහ දරුවා මරා දමන බවට ඩුබායි රටට පැන් පළා ගොස් සිටින දාගොන්නේ කිරියා යන අනුවර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයකු විසින්එම කොස්තාපල් වරයාට මරණීය තර්ජනය කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි. 28 October 2023
ජෙලට්නයිට් සමග අයෙක් මාට්ටු ජෙලට්නයිට් පුපුරන ද්‍රව්‍ය කූරු 318ක් සමග පුද්ගලයකු මන්නාරමේ ෙ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 28 October 2023
වීරගුල පොලිසිය ඒ අවට ඡායාරූප ගත් අයෙක් මාට්ටු වීරගුල පොලිස් වසමේ යොදවා ඇති මාර්ග බාධක ,නිලධාරීන් සතු අවි ආයුධ සහ තිහාරිය නගරයේ පිහිටි වැදගත් ස්ථාන වලරූප රාමු සහිත ජංගම දුරකථනයක් සමග පුද්ගලයකු නිට්ටඹුව මුලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත 28 October 2023
බදු දැලෙන් පනින අය කොටු කරන රැකවලෙක් දෙසැම්බරයේ එයි බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. 28 October 2023
බස්නාහිරට සහ සබරගමුවට අද තද වැසි සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 October 2023
දකුණු අප්‍රිකාව පළමු තැනට එයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 26 වැනි තරගය ලෙස චෙන්නායිහිදී පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුල්ලකින් පාකිස්තානය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ. 28 October 2023
කෝටි 9,900 වංචා කළැයි මූල්‍ය අධ්යක්ෂ අත්අඩංගුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 9,900 ක් වංචා කළ බව කියන එම මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාෂය කියයි . 28 October 2023
දිසා පහක කොට්ඨාස 46කට නාය අනතුරු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 46 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇති අතර එයින් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට දෙවැනි මට්ටමේ නිවේදන නිකුත් කරනු ලැබ තිබේ. 27 October 2023
පන්දම් විරෝධය අද වාරියපොළ වැඩිවූ විදුලි බිලට විරෝධය දක්වමින් අද (27) රාත්‍රියේ වාරියපොල නගර මධ්‍යයේ පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්විණ. 27 October 2023
13 පිරිමි ළමයෙකු කෙළෙසූ ශ්‍රමණ වෙස් ගත් දෙකක් අත්අඩංගුවට අවුරුදු 13ක් වයසැති පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජයක් සිදුකිරීම සම්බන්දයෙන් සිවුරු දරාගත් දෙදෙනෙකු අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසයි. 27 October 2023
දනේෂ් අලි දුම්රිය ආරක්ෂක හමුදා භාරයට පසුගිය අරගල සමයේ ඊට දායකත්වය නායකත්වය දුන් බව කියන ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයකු වන දනේෂ් අලි නැමැත්තා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (27) දහවල් කාලයේ දුම්රිය ස්ථානය රාජකාරි කරන නිලධාරීන් පිරිසක් සමග ඇති වූ බව කියන ගැටුම්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා භාරයට ගෙන ඇත. 27 October 2023
වෛද්‍ය සිසුන්ගේ පා ගමනට පොලිසියෙන් ජල-කදුළු ගෑස් ප්‍රහාර ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ 07 ග්රීන්පාත් හිදී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර අද (27) පස්වරුවේ විසිරුවා හැරියහ. 27 October 2023
බම්බලපිටිය දුම්රිය ස්ථානයට නව මගී ගුවන් පාලමක් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඉදිකළ නව මගී ගුවන් පාලම අද (27) පෙරවරුවේ විවෘත කළේය. 27 October 2023
ළමා අපචාරවලට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ළමා අපචාරවලට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 27 October 2023
රටේ ඉඩම්වලින් සියයට 1ක් කර්මාන්තවලට වෙන් කරයි ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 27 October 2023
දෙහිවල වෙඩි තැබීමකට අඹු සැමි යුවලක් අත්අඩංගුවට දෙහිවල පොලිස් බල පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමට සම්බන්ධ අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසයි. 27 October 2023
සෞඛ්‍යයේ හිඟ බිල්පත් ගෙවන්න යයි සෞඛ්‍ය අංශයේ මසකට වැඩි කාලයක් තිස්සේ පවතින හිඟ බිල්පත් ගෙවා අවසන් කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 27 October 2023
රේගු බද්ද වැටිලා මේ වසරේදී රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි 27 October 2023
ජනපතිගෙන් යළි විවෘත ආරාධනයක් රට නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා සියලු දේශපාලනඥයින්ට එකතු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ආරාධනයක් කළේය. 27 October 2023
ක්ලැරිස් ද සිල්වා දිවි රඟමඩලින් බැස ගියාය ලාංකේය කතානාද සිනමාවේ පළමු දශකය හැඩගැන් වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ක්ලැරිස් ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් ඉල්ලීම මත පැයි 24ක් තළ අවසක් කටයුතු සිදු කළ බව පවුලේ ඥාතීහු පවසති. 27 October 2023
සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි 55 ක් මැරිලා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් දෙසිය විසි දෙදෙනාගෙන් 55 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි හමාස් සංවිධානය පැවැසීය. 27 October 2023
අතරමං වූ ඩොල්පින් හතක් යළි මුහුදට මඩකලපුව වාකරේ කයන්කෙනී අභය භූමිය ප්‍රදේශයේ වෙරළ ආසන්නයට පැමිණ ගැඹුරු මුහුදට යාමට නොහැකිව ගැවසෙමින් සිටි තුවාල ලබා සිටි ඩොල්පින් මත්සයන් හත්දෙනෙකු නැවත මහමුහුදට යැවීමට කටයුතු කළේය. 27 October 2023
පිටකොටුවේ රෙදි කඩයක මහ ගින්නක් පිටකොටුට රතුපල්ලිය ආසන්නයේ රෙදි කඩයක ඇති වූ ගින්න පාලනය කිරීමට ගිනිනිවන හමුදා අද පෙරවරුවේ සිට කටයුතු කරමින් සිටි. 27 October 2023
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කැබිනට්ටුවට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 27 October 2023
මන්ත්‍රී නීති විභාගයේදී කොපි ගහලා නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේදී පිළිතුරු සටහන් තොගයක් ළඟ තබාගෙන පිළිතුරු ලියූ බව පැවසෙන දකුණු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ. 27 October 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026