
(නිමල් ජයරත්න )
හිඟුරක්ගොඩ හතමුන බාලිකා ළමා නිවාසයේ නේවාසිකව රැඳී සිටි දැරියන් තිදෙනෙකු පලායමින් සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙන බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් මෙම නිවාසයේ දැරියන් තිදෙනා මේ වන විට පොලිස් භාරයේ සිටින බවත් ඒ සම්බන්ධ පොළොන්නරුව රෝහල හන්දියේ පදිංචි පාලිකාව දැනුවත් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.අවුරුදු 13, 14, 16 යන වයස්වල පසු වන එම දැරියන් මැදිරිගිරිය, දෙබරැල්ල, කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය
හිඟුරක්ගොඩ හතමුන බාලිකා ළමා නිවාසයෙන් පලායමින් සිටී දී එම දැරියන් තිදෙනා හිඟුරක්ගොඩ නගරයේදි පොලිස් බාරයට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd