(යොහාන් භාසුර)
වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව 'ජන පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලාගනු' කියන්න සටන් පාඨය යටතේ පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (13) විරෝධතාවක් පැවැත්වීය.
එම විරෝධතාවයට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඇතුළු වෘත්තියවේදීන් නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සහභාගි වී සිටියේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් කෑහගල වැඩක් නැහැ , දැන් රනිල් ඔව ගනන්ගන්නෙ නැහැ.
මෙය දුටු බොහෝදෙනා කියනව වෘතීයවේදීන් කියා මෙ ඇත්තන්ගෙ බුද්දිමට්ටමෙ වීශෙයක් නැහැ .මිට දශක කිපයකට පෙර සිටි වෘතීයවේදීන්නම් තම රාජකාරි ගැටලු සකච්චා මාර්ගයෙන් විසදගත්ත. උද්ගෝශන කෙලේ සුලු සේවකයින් පමනයි.
පාරවල් බ්ලොක් නොකර යන්න. අපිට රජය හොඳයි. ඡන්දයෙන් පුළුවන් නම් පරද්දපියව්... අපි ඒකට ඉල්ලන්නේ... බොලාට ගුටි දෙනවා ආයෙත් දින්නාම. ජෙප්පෝ ඉවර කරනවා.