(මනෝප්‍රිය ගුණසේකර)
ආගමික සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනා සම්බන්ධව රිමාන්ඩ් ගත කර සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 27 තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි තිලිනයා.
දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා!
ඕක තමයි යථාර්තය! දෙවියෝ කරේ තියාගෙන නැටුවත් ජීවිතය වරද්දා ගත්තාම දෙවියෝත් අහක බලා ගන්නේ හරියට ' දැක්කෙත් නැහැ! දන්නේත් නැහැ වගේලු !
මේ පාහරයන්ගේ අපාය දේශයේ කොහෙද බොලව් දෙයියෝ ඉන්නේ...? ඉන්න එවුන් ඔක්කොම යක්කුනේ බොලව්...මේ අපායේ යහමින් ජීවත් වෙන්න නම්, යකෙක් වගේ හෝ පුජකයෙක් වෙලා ගොඩ යමල්ලා...ලංකාවේ සියලුම ආගම් වල පුජකයෝ මෝඩයින්ව රවට්ටලා දිව්‍ය සැප විදිනවා...
අහෝ දෙවියනි... රිමාන්ඩ් එකේ කූරු වලින් මොහුව ගලවා ගනු මැනව..