
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කරන ලද මන්ත්‍රීවරුන් තිදෙනාට අයවැය ඡන්දය සඳහා සහභාගී වන්නට ඉඩ ලබා දෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
එලෙස අවසර දෙන ලද්දේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා ,රෝහණ බණ්ඩාර සහ ඩයනා ගමගේ මහත්ම මහත්මීන්ටය.
මොවුනට පාර්ලිමේන්තු සභාවට පැමිණීමට ඉඩ ලබාදෙන ලෙස කථානායකවරයා වෙිත්‍රධාරීට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ නුසුදුසු අයුරින් හැසිරීම සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවේ තීරණය අනුව මාසයක කාලයක් සඳහා මොවුනට පාර්ලිමේන්තුව තහනම් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබය තහනම් කළ තිදෙනාට අයවැයට ඡන්දය දෙන්න අවසර
Perera Thursday, 14 December 2023 06:28 AM
එතකොට තහනමෙන් ඇති පලේ මොකද්ද?
Hafeel Thursday, 14 December 2023 01:50 PM
කතානායකගේ මොළය පරීක්ෂා කරන්න ඕනේ. හැබැයි පවුලේ සේරම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ.