යාපනයේ දී මගී යාත්‍රාවක් අනතුරක යාපනය නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ගමන් ගත් මගී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එහි සිටි මගීන් නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර යාත්‍රා එම පිරිස බේරාගෙන ඇත. 24 May 2023
චීන පොහොර නැව යළිත් පාර්ලිමේන්තුවට එයි චීන පොහොර නැවට මුදල් ගෙවීම පිළිබඳව කරන සමීක්ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 May 2023
’’ස්මාර්ට්’’ විදේශ රැකියා හොරුන්ට අහු වෙන්න එපා විදේශ රැකියා සඳහා පිටත්කර යවන ලයිස්තුවකට නම ඇතුළත් කරන බව පවසමින් මුදල් ලබාගැනීම දැන් ස්මාර්ට් හොරකමක් බවට පත්ව ඇති බැවින් එවැනි හොර තක්කඩින්ට හසු නොවන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 24 May 2023
නාවික හමුදාව ගිං ගඟේ බාධක ඉවත් කරයි ගිං ගඟේ වක්වැල්ල පාලමේ පැටලී තිබූ අපද්‍රව්‍ය නාවික හමුදා සාමාජිකයෝ ඉවත් කළහ. අධික වර්ෂාවත් සමග ගලා ආ ජල කඳ සමග විශාල ගස් උණ ගස් කුණු රෝඩි පාලමේ පැටලිම නිසා ජලය ගලා යාමට ද බාධා එල්ල විය. 24 May 2023
හබරාදූවේ වෙඩි තැබීමක්:අයෙක් මරුට හබරාදුව තල්පෙ පොල්දූව පන්සල අසලදී අද (24) උදේ සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 24 May 2023
ටිකිරි මැතිසබයේ නියෝජ්‍ය මහලේකම් තනතුරට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා එහි නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස පත්කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (24) දැනුම් දුන්නේය. 24 May 2023
හිටපු හමුදා සෙබළා කුඩු සමග අල්ලයි යුද හමුදා හැදුනුමිපත භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත හිටපු හමුදා සෙබලෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 24 May 2023
කෝටි 4 ක හෂීෂ් රේගුවේදී මාට්ටු ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට ඊ.එම්.එස්. හරහා එවන ලද රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 කට අධික ප්‍රමාණයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තුමේන්තුව පවසයි. 24 May 2023
බටුවිට අනතුරකින් මවක් මරුට හතර දෙනකුට තුවාල ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ඉදිරි රෝදය ගැලවී ගොස් කුඩා දරු දෙදෙනකු නංවාගෙන කාන්තාවක පදවා ගිය යතුරුපැදියක ගැටීමෙන් එම කාන්තාව මියගොස් දරු දෙදෙනා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 24 May 2023
නැගෙනහිරට - උතුරු මැදට වැසි නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සවස කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 24 May 2023
මන්ත්‍රී අලි සබ්රිට ලක්ෂ 75 දඩ, බඩුත් රාජසන්තකයි නීති විරෝධිව රත්තරන් සහ ඡංගම දුරකතන රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම්ට රුපියල් ලක්ෂ 75 දඩයක් නියම කළ රේගුව ඔහු රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කළ බව රේගු ආරංචි මාර්ග කියයි. 24 May 2023
ටයිල් ආනයනකරුවෝ දුක කියති ශ්‍රී ලංකාවේ ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන් වසර හතරක සිට එම භාණ්ඩ ආනයන කිරීමට පනවා ඇති සීමා ඉවත් කරන තෙක් බලා සිටියත් ඔවුන්ගේ ව්‍යාපාර නොසලකා හරිමින් රජය වෙනත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල ආනයන සීමා ඉවත් කරමින් සිටින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන් පෙන්වා දී ඇත. 24 May 2023
සියම් නිකායේ පා ගමනට ආ අමුත්තා දින පහක් තිස්සේ කිලෝ මීටර් 150 දුර ගෙවා ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා පැමිණි පා ගමනට විශේෂ අමුත්තෙක් සහභාගී වූ පුවතක් වාර්තා වේ. ඒ නමක් නොදන්නා බලු සුරතලෙකි. 24 May 2023
බූස්සේ සිරකරුවකු පැන ගිහින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිරකරුවකු බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි ගාල්ල පොලිස් අධිකාරි කාරයාලය පවසයි. 24 May 2023
කැනඩා සරසවියක වීසා පෙන්නා කෝටි 60ක් වංචා කරලා කැනඩාවේ ක්ලිම්ප් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන වීසා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 60 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 23 May 2023
පොසොන් උත්සවයට සල්ලි හොයන්න මහ සඟරුවන මහ පාරට පොසොන් ජාතික උත්සවයට මුදල් සොයාගැනිමට පාත්තරයත් අරන් පිඬුසිඟා වඩින බව මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නා හිමියෝ ප්‍රකාශ කළය. 23 May 2023
පෙරළුණු චීන නෞකාවට නාවික හමුදාව ඇතුළු වේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වුු ගැඹුරු මුහුදේදී පසුගිය 16 වන දින පෙරලීමෙන් ආපදාවට පත් LU PENG YUAN YU 028 නැමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා දායකවූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවේ කිමිදුම් කණ්ඩායමක් උඩුකුරුව පෙරලී තිබු චීන ධීවර යාත්‍රාවේ කපිතාන්වරයාගේ මැඳිරියෙන් සහ නවාතැන් මැඳිරි ප්‍රදේශයෙන් මළසිරුරු 14 ක් සොයා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාවෙි මාධ්‍ය අධ්යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවස 23 May 2023
මන්ත්‍රී අලි සබ්රිගෙ ගමන් බෑගයේ දුරකතන 91ක් නීතිවිරෝධී ලෙස රත්තරන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පහසුකම් භාවිතා කරමින් මෙරටට ගෙන ආ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ ගමන් මලු තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ නීතිවිරෝධී ලෙස රැගෙන ආ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 91ක් ද තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් ෙ සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 23 May 2023
දයාසිරිට එරෙහිව පැමිණිල්ලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා තමන්ට පහර දීමට උත්සාහ කර මරණීය තර්ජනය කළ බව පවසමින් එම පක්ෂයේ මාධ්යේ ඒකකයේ නිලධාරියකු කුරුඳුවත්ත පොලිසිය වෙත අද 23 පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 23 May 2023
ජනකට මැතිසබය තහනම් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා රත්නායක මහතාට අවසර නොදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. 23 May 2023
මුජිබර්ගේ කාර්යාලයේ තිබූ ටීවි එකට විදලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතාගේ මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සම්බන්ධිකරණ කාර්යාලය බිඳ එහි තිබු රුපියල් 50,000 ක් වටිනා අඟල් 32 රූපවාහිණියක් සොරාගෙන ගොස් ඇති බව මාලිගාවත්ත පොලිසිය කියයි. 23 May 2023
හපුතලේදී වෑන්-හමුදා බස් ගැටී 8 ක් රෝහලේ හපුතලේ හොරදරව්ව හන්දිය ආසන්නයේදී අද (23) සවස නාවික හමුදා බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 23 May 2023
ගමන් බලපත්‍ර දෙකකින් ආ චීනා රටින් පන්නයි විදේශ ගමන් බලපත්‍ර දෙකකින් පසුගියදා මෙරටට පැමිණ සිටි චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට දැනුම් දී ඇත. 23 May 2023
නව විදුලිබල පනත ඉක්මන් වෙයි නව විදුලිබල පනත නීතිමය සහතික කිරීම් වෙනුවෙන් සහ පරිවර්තනය කටයුතු වෙනුවෙන් නීති සම්පාදක දෙපාර්තම්න්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කරන බවත් කලින් සැලසුම් කල කාලරාමුව, කමිටු නියෝජිතයන් සහ ක්ෂේත්රයේ පාර්ශවකරුවන් විසින් කරන ලද නිරීක්ෂණ මත වෙනස්වූ අතර සංශෝධන සහිත නව පනත විදුලිබල පනත ලබන ජුනි මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති ඇමති විදුලි බල හා බල ශක්ති ඇමති කංචන විජේසේකර මහතා පැවසීය. 23 May 2023
පොලිසියට පාට් දැමූ හිටපු සරසවි ඇදුරාට- විශේෂඥ දොස්තරට ඇප රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටියදී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කිරීමේ චෝදනාව යටතේ විශ්‍රාමික කථිකාචාර්ය වරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇප මත අද (23) දා මුදා හැරි බව මත්තේගොඩ පොලිසිය පවසයි. 23 May 2023
සම්බාහන මුවාවෙන් කාන්තාවන් විකුණලා පානදුර, කෙසෙල්වත්ත ප්‍රෙද්ශයේ ආයුර්වේද සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි . 23 May 2023
ජනකගේ පෙත්සම විසි කරයි අ.පො.ස උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුවට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් තමන් දෝෂ දර්ශනයට ලක් කර ඇති සටහන් වෙනස් කරන ලෙස හෝ යළි විමර්ශනයට ලක් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ගොනු කර තිබූ අතර මැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළේය. 23 May 2023
රංගෙගෙන් සජිත්ට හැංගෙන්න කැලයක් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මෙවර සජිත් ප්‍රේමදාස මහතාට හැංගෙන්න සිදුවන්නේ කොංගෝ වනාන්තරයේ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 23 May 2023
ලොකු ලූනු වගාව මකර කටේ නිෂ්පාදන වියදම ඉහළ යෑම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීම නිසා මෙවර දේශීය ලොකු ලූණු වගාකරුවෝ සියයට 95 කින් වගාවෙන් ඉවත් වී ඇතැයි දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදකයන්ගේ සංගමය කියයි . 23 May 2023
විසිවරසරක පසු ඝාතකයන්ට මරණ දඬුවම හම්බන්තොට කැටැන්වැවදී විසි වසරකට පෙර සිංහල අවුරුදු දා අවිවාහකයකු කපා කොටා පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වැරදි කරුවන් වූ චූදිතයින් හය දෙනකුට හම්බන්තොට මහාධිකරණය මරණීය දණ්ඩණය නියම කළේය. 23 May 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026