(එම්.සුසිල් පියන්ත)
බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගිය පාසල් ශිෂයකු අද(14) පස්වරුවේදී අතුරුදහන්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙසේ අතුරුදහන්වී ඇත්තේ කොට්ටාව මත්තෙගොඩ පදිංචි කොට්ටාව ආනන්ද විදුහලේ ඉගෙනුම බිතික රිසදු නමැති දහතුන් හැවිරිදි දරුවෙකි.
බලපිටියේ වෙසෙන ආච්චි,සීයා බැලීමට ඊයේ(13)කොට්ටාව සිට බලපිටියට පැමිණ සිටියදී මේ දරුවා මේ අනතුරට ලක්වී ඇති බව ද පොලීසිය කියයි.
මේ සිසුවා දන්නා හදුන තවත් දරුවන් දෙදෙනෙක් සමග මාදු ගගේ බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගොස් සිටියදී මේ දරුවා හදිසියේ හා රළ පහරකට ගසා ගෙන ගොස් අතුරුදහන්වී තිබේ
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාන්න ගිය සිසුවා දියේ ගිලී අතුරුදන්
අටපට්ටමා Thursday, 14 December 2023 07:35 PM
දවසකට එකෙක් හරි ගිලිලා මැරෙන එකෙන් හරි අපි වාර්තාවක් තියලා ඉන්නේ. අපට වඩා හොඳටම කොරන වෙන රටක් දන්නවා නං අටපට්ටමට කියන්ටෝනැ හොඳේ !