
(අංජුල මහික වීරරත්න)
ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම දශකය අවසන් වන විට ලොව පුරා සිටින සන්නද්ධ හමුදාවන්ට මුහුණ දීමට සිදුවන නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි නෙලුම් පොකුණ රඟහලේදී අද (14) පස්වරුවේ පැවති ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 17 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි පාඨමාලා 17ක් සඳහා දේශීය මෙන්ම විදේශිය හමුදා නිලධාරීහ් 148 දෙනෙක් මෙහිදී උපාධි ලබාගත්හ.


2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක අභියෝග ජය ගත හැකි රණවිරුවෙක් හදනවා
Suman Udage Friday, 15 December 2023 08:13 AM
ජනාධිපතිතුමා චක්කවත්ති සුත්තන්තය ගැනද කල්පනා කරන්නේ?
ලුම්බිණි Friday, 15 December 2023 09:16 AM
පිස්සු නැත්නම් ශෝක්.
Rata Perata Friday, 15 December 2023 12:57 PM
ඔන්න ආයෙත් සීයා කතන්දර කියන්න පටන් අරගෙන...
Kumara Friday, 15 December 2023 02:09 PM
අනේ ඔයාගේ කෙරුවාව. අවුරුදු 45ක් තිස්සේ...
Kumara Friday, 15 December 2023 03:34 PM
නට් බුරුල්වෙලා තියෙන්නේ...!
රාලහාමි Friday, 15 December 2023 04:40 PM
"හමුදාවට කරවල කවලාද හොඳ රණවිරුවන් හදන්නේ? මෙයා දන්නේ නැහැ මොනවද කියවන්නේ කියලා!!! "මේ හමුදාවේම අය කියලා හිනාවෙන සත්‍ය කතාවක්...!
Amal Friday, 15 December 2023 04:51 PM
අපේ රණවිරු ගෝඨාභය රාජපක්ෂගේ කෙරුවාව වගේ රණවිරුවෙක්ද? එළ!!!